News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
7

කවුරුත් හොයන කවින්ද්‍යාගේ පෙම්වතා මෙන්න

946 Views


කවුරුත් හොයන කවින්ද්‍යාගේ පෙම්වතා මෙන්න

අතුල අධිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අධිකාරි කියන්නේ ඇයගේම අනන්‍යතාවක් ගොඩනගමින් සංගීත ලොවේ ජනප්‍රියත්වයක් හිමිකරගත් කෙනෙක්.

පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි ඇය සිය ආදර කතාව මාධ්‍යයට හෙළි කළා.

ඇය සමාජ මාධ්‍යයට ඇගේ පෙම්වතා හා ඇය සිටින ඡායාරූපයක් එක් කරමින් ආදරණීය සටහනක් එක් කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

ජිවිතේ සමහර දේවල් හමුවන්නේ අපි නොහිතපු වෙලාවල් වලට… ඒ දේවල් “හරි” විදිහට විඳින්න…


News Articles
Latest Videos
Most Popular Post