News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
9

නැවතත් මනාලියක් වූ ටනාෂා

615 Views


නැවතත් මනාලියක් වූ ටනාෂා

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ටනාෂා හතරසිංහ විවාහ දිවියට එළඹුණේ මෑතකදීයි.

ඇය නැවතත් මනාලියක් ලෙස සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි ඇය නවීන පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post