News Line| Off Air
Generic placeholder image

Aug
11

මුතූගෙන් අලුත් වැඩක්

512 Views


මුතූගෙන් අලුත් වැඩක්

මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ ආදරයෙන්.

මේ නම් කියන්නේ ඇගේ කලා නිර්මාණයක් ගැන නෙමෙයි. නමුත් ඇය අලුත් කටයුත්තකට මුල පුරා තිබෙනවා.

ඒ ඇය අලුත්ම ‌අවන්හල් ආරම්භ කිරීමයි.

මේ ඔවුන්ගේ මුල් පියවර වගේම තව තවත් එය වැඩිදියුණු කිරීමට ඇයගේ නම් අදහස.

ඇයගේ මේ මුල්ම පියවර ආරම්භ කර තිබුණේ සීදුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post