News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
13

නදීෂාට ලැබුණු ආදරණීය සුබ පැතුම

492 Views


නදීෂාට ලැබුණු ආදරණීය සුබ පැතුම

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි.

කාලයෙන් කාලයට කතා මවන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක් ඇගේ මිතුරෙක් විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම සටහන හා ඡායරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post