News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
15

කළු පාටට ලැබිලා තියෙන්නෙ අපූරු පෑහීමක්

819 Views


කළු පාටට ලැබිලා තියෙන්නෙ අපූරු පෑහීමක්

ක්ෂේත්‍රයේ සිටින චරිතාංග රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ.

කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා.

සමාජ මාධ්‍යයේ නම් එතරම් ක්‍රියාකාරී නොවුනත් ඇයගේ සුන්දර ඡායාරූගත කිරීමක් දැක ගන්නට හැකි වුණා.

කළු පැහැය තේමා කරගනිමින් සිදුකර තිබූ මෙම ඡායාරූගත කිරීම ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපුරු සටහනක්ද සමගින්.

එම සටහන හා ඡායරූප පහතින් බලන්න,

“කළු කියන්නෙ සමහරුන්ට අවාසනාවන්ත පාටක්. හැබැයි තවත් සමහරුන්ගෙ ජීවන විලාසිතාවම කළු පාටත් එක්ක බද්ධ වෙලා තියෙනව. උමාලි මෞලි දෙන්නගෙ තාත්ත්වික නිරූපණයත් එක්ක කළු පාටට ලැබිලා තියෙන්නෙ අපූරු පෑහීමක්! “


News Articles
Latest Videos
Most Popular Post