ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.
පසුගිය වකවානුවේ ඇය ගැන සමාජයේ බොහෝ කතා මැවුනා.
කලා ලෝකයේ මිතුරියන් විසින් ශලනිට ලබාදුන් Bride to be Surprise එක සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
මේ තියෙන්නේ ඇය Bride Shower’s සාදයේදී සිදුකළ ඡායාරූගත කිරීමයි,



















