News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
16

සිර ගෙදරින් ජැකලීන්ට ලැබුණු සුබ පැතුම

703 Views


සිර ගෙදරින් ජැකලීන්ට ලැබුණු සුබ පැතුම

ලාංකීය සම්බවයක් ඇති බොලිවුඩයේ සුපිරි නිළියක් වන ජැකලීන් ෆර්නෑන්ඩස් පසුගියදා සිය 38 වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයට බොහෝ සුබ පැතුම් හිමිව තිබුණා. ඒ අතරින් ටිකක් විශේෂ සුබ පැතුමක් ඇයට හිමිවුණා. ඒ විශේෂ පුද්ගලයෙකුගෙන්.

ඔහු තමයි Sukesh Chandrasekhar.

ඔහු ජැකලීන්ගේ පෙම්වතා බව බොලිවුඩයේ බොහෝ දෙනෙකු පවසනවා.

ඔහු මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට සිරගතව සිටින අතර ඔහු ලිපියකින් ඇයට සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඔහුගේම අත් අකුරු වලින් ලිපිය ලියා ඇති බවයි ඉන්දීය මාධ්‍යය වාර්ථා කරන්නේ.

එම ලිපිය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post