News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
17

වොල්ගාගේ පෙම්වතා කියලා කවුරුත් රැවටුණේ මෙයාට

766 Views


වොල්ගාගේ පෙම්වතා කියලා කවුරුත් රැවටුණේ මෙයාට

සිනමාවේ පමණක් නොවෙයි ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය ගැන ප්‍රේක්ෂකයින් නිතර අවදානයෙන් පසුවෙනවා.

කොහොම වුනත් වොල්ගාගේ පෙම්වතා කියලා හැමෝම ඇයගේ සහෝදරයාට රැවටී සිටින බවයි ඇය නම් කියන්නේ. සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයට සටහනක් එක් කරමින් ඇය ඒ පිළිබඳව පවසා තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

“සමහරු හිතන්නේ මෙයා මගෙ කොල්ලා කියලා.නෑ නෑ මෙයා මගෙ අයියා.අයියා මස්සිනා වෙනුවෙන් තමයි මාව මෙච්චර පරිස්සම් කරන්නෙ.ඉතින් හැමදේම හරියන්න ඕනෙ”


News Articles
Latest Videos
Most Popular Post