ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.
පසුගිය වකවානුවේ නම් ඇය ගැන බොහෝ කතා මැවුනා. ඒ වගේම ඇයගේ විවාහය ගැනත් විවිධාකාර පුවත් සංසරණය වුණා.
ඇගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා ඇගිලි ගනිමින් සිටියා. අද ඒ දිනයයි.
ඇය ඊයේ චාම් මංගල උත්සවයකින් සිය මංගල දිවිය ආරම්භ කර තිබෙනවා.
ඉතින් ඇයගේ යුග දිවියට සියත 24 අපෙන් සුබ පැතුම්!