News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
18

අශිකා උපන්දිනය වෙනුවෙන් ‌කළ Photoshoot එක

534 Views


අශිකා උපන්දිනය වෙනුවෙන් ‌කළ Photoshoot එක

එදා වගේම සුන්දරත්වය එකළෙස පවත්වාගෙන යන කෙනෙක් තමයි අශිකා කියන්නේ.

නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගියදා උපන්දිනය සැමරූ ඇය ඒ වෙනුවෙන් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post