News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
19

තව තවත් හැඩ වෙන සමනලී

523 Views


තව තවත් හැඩ වෙන සමනලී

සමනලී ෆොන්සේකා කියන්නේ කාගේත් ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇ‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එහි ඇය සාරියකින් හැඩවී සිටි අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post