News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
25

අකිල නැවතත් පිය පදවිය ලබයි

827 Views


අකිල නැවතත් පිය පදවිය ලබයි

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර. රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් ඔහු ඉතා දක්ෂයි.

ඔහු පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා.

පසුගියදා ඔහු පවුලේ සියළුදෙනා සමග උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් පළ කරමින් ඔහුගේ පුංචි කැදැල්ලට පැමිණීමට නියමිත අලුත් අමුත්තා ගැන පුංචි ඉඟියක් ලබා දුන්නා.

පහත දැක්වෙන්නේ ඔහු එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post