News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
26

ශලනි – නිහතගේ Pre shoot එක

411 Views


ශලනි – නිහතගේ Pre shoot එක

ශලනි තාරකා කියන්නේ රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක්.

ඒ වගේම සමාජ මාධ්‍යයෙත් ඇය ජනප්‍රිය චරිතයක්.

පසුගියදා ඇය පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා.

කලා ලොවේ අමතක නොවන විවාහ මංගල්‍යයකින් යුුග දිවියට පිවිසුණු ශලනි සහ ඇගේ අත ගත් නිහතගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post