News Line| Off Air| Games
Generic placeholder image

Aug
30

ගයාන් පූජනීට Propose කළේ මෙහෙමයි

416 Views


ගයාන් පූජනීට Propose කළේ මෙහෙමයි

ගයාන් ගුණවර්ධන කියන්නේ ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්.

ඔහුගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනී පූජනී භාග්‍යායි.

පසුගියදා පැවති සියත තරු පිරි රෑ වැඩසටහනේ ආරාධිතයන් දෙපළක් තමයි ‌මේ දෙදෙනා.

එහිදී මොවුන් දෙදෙනා‌ගේ ආදරය සහ විවාහ මංගල්‍යය පවත්වන දිනය ගැන ප්‍රථම වරට මාධ්‍යයට සඳහන් කළා.

ඒ මෙලෙසයි,

“2019 දී අපි දෙදෙනා එක ටෙලිනාට්‍යකදී තමයි මුණගැහුණේ. එදා ඉදන් අපි දෙන්නා In a relationship. ලබන අවුරුද්දේ අපි දෙන්නා Marry කරන්න ඉන්නේ. – ගයාන්

මුලදි යාළුවෝ වගේ හිටියා. කවුරුත් ආදරය ප්‍රකාශ කරන් යාළුවෙච්ච එකක් නෙමෙයි. මෙයා මෙලඩීස් හදනකොට මම සමහර වෙලාවට රෑට Online ඉන්නවා. එතකොට මෙයා මට එවනවා. නංගී මේක බලලා හොඳයිද කියන්න කියලා. ඊට පස්සේ මම මෙයාට කමෙන්ට්ස් දෙනවා. මෙයාගේ දේවල් වලට ගැලපුනා” – පූජනී

සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන


News Articles
Latest Videos
Most Popular Post