News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
30

දමිල ක්‍රමයට හැඩ වූ රශිප්‍රභා

588 Views


දමිල ක්‍රමයට හැඩ වූ රශිප්‍රභා

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ.

සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දමිල ක්‍රමයට හැඩවී සිටි ඇය‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post