News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
31

සැබෑ ජීවිතයේ මනාලියක් වු අමන්දා

673 Views


සැබෑ ජීවිතයේ මනාලියක් වු අමන්දා

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩවී තිබෙනවා.

නමුත් මේ ඇගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒ ඇගේ විවාහ මංගල්‍යය.

ඉන්දියානු පන්නයට හා නවීනත්වය මුසු විලාසිතාවකින් හැඩ වූ ඇය ඊයේ සුන්දර මනාලියක් වුණා.

ඇගේ අත ගත් සැමියා සමග ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post