News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
1

කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදයෙන් ඇරඹි ශලනිගේ නව දිවිය

1030 Views


කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදයෙන් ඇරඹි ශලනිගේ නව දිවිය

කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.

පසුගිය දිනවල ඇය පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ ඇගේ අපූරු විවාහ මංගල්‍යය නිසායි.

ඇගේ අත ගත්තේ නිහතයි.

ඔවුන් දෙදෙනා පසුගියදා කිරි අම්මාවරුන්ගේ දානයකින් ඔවුන්ගේ නව දිවිය ආරම්භ කළා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post