News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
3

විනූට මැලේසියාවේදී ලැබුණු Surprise එක

565 Views


විනූට මැලේසියාවේදී ලැබුණු Surprise එක

විනූ සිරිවර්ධන කියන්නේ තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්‍.

පසුගිය දිනයක් විනූට හරිම සුව්ශේෂී. ඒ ඇයගේ ආදර කතාවට වසර තුනක් පිරීම නිසා.

මෙවර විනූ සහ කසුන් සිය විවාහ සංවත්සරය සැමරුවේ ගුවනේදී.

කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා.

ඉතින් කසුන් මෙවර ඇයව පුදුම කරන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා.

මැලේසියාවෙත් කසුන්ගෙන් විනූට ලැබුණු පුදුම කිරීම තමයි මේ,


News Articles
Latest Videos
Most Popular Post