News Line| Off Air
Generic placeholder image

Aug
10

ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාතියා දිවයිනට

1156 Views


ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාතියා දිවයිනට

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාතියා ඊයෙ(09) සවස මෙරටට පැමිණියා.

වෙළඳ දැන්වීමක් සඳහා අනුරාධපුරයේදී සිදු කිරීමට නියමිත රූගත කිරීම් සඳහායි ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ.

මෙය Big Momma Productions (ඉන්දියාව) සහ ASIAN FILM CREW Productions (ශ්‍රී ලංකාව) එක්ව කරන නිර්මාණයකි. ඇය දින කිහිපයක් දිවයිනේ රැඳී සිට නැවත ඉන්දියාව බලා පිටත් වීමට බලාපොරොත්තු වන බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post