News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

නදීමාල් පෙරේරාට මංගල සීනු

1343 Views


නදීමාල් පෙරේරාට මංගල සීනු

නදීමාල් පෙරේරා කියන්නෙ ලංකාවේ ජනප්‍රිය වගේම නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ඊයේ(20) තම ආදරවන්තිය හා අතිනත ගත්තා. ඇය නමින් ලෂිණි හෙට්ටිආරච්චි.
ඔහුගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම කලා ලොවේ තරු හා එක්ව පල්ලියේ චාරිත්‍ර සිදු කොට තිබුණා.
යුග දිවියට එළැඹි නදීමාල් – ලෂිණි යුවළට සියත අපෙන් සුභ පැතුම් !


News Articles
Latest Videos
Most Popular Post