News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
27

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹේ

1067 Views


සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹේ

ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹෙයි. අගෝස්තු 21 වන දින සර්ව රාත්‍රික පර්ත්‍රාණ දේශනයෙන් ඇරඹී පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අගෝස්තු 23න් ඇරඹී අගෝස්තු 28 වනදා දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ (26) රාත්‍රියේ අවසාන රාත්‍රී මහා පෙරහැර වීදී සංචාරය කෙරුණු අතර අද (27) දින දෙවොල් මඩු ශාන්ති යාගය සහ 28 වන දින ගිණිමැල හත තරණය සහ මහා දේව දානයෙන් අවසන් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post