News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
13

වතුකරය හැඩ කළ කහකෝනා

1073 Views


වතුකරය හැඩ කළ කහකෝනා

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතු යායම අලංකාර වී තිබෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් තේ වගාව නඟා සිටුවීමේදී තේ ගස්වලට සෙවණ සහ පාංශු ඛාදනය වැළැක්වීමට කහකෝනා ගස් සහ මැයි මාර ගස් රෝපණය කළ බවයි වතු අධිකාරීවරුන් කියා සිටියේ.


වසරකට වතාවක් මල් පිපෙන කහ කෝනා ගස්වල මල් විශාල වශයෙන් මේ දිනවල පිපී තිබෙන අතර එම මල්වල සුවඳක්ද පවතින බවත් එම කහකෝනා ගස්වල මල් පිපෙන කාලයට බඹරුන් මී මැස්සන් එම මල්වලට පැමිණෙන බවයි වතු අධිකාරීවරුන් කියා සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post