News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව නීතියක් – වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්!

385 Views


එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව නීතියක් – වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම, ඒවා භාවිත කිරීම සහ විවිධ සමාජ මාධ්‍ය සමූහ (Groups) වෙත ප්‍රවේශ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නව නෛතික රාමුවක් (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත කර තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් ප්‍රථම අරාබි රට බවට පත්වෙමින් ඔවුන් ඉතිහාසයට එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post