Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
අද චීනය සහ අමෙරිකාව - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Jul
28

අද චීනය සහ අමෙරිකාව

471 Views


අද චීනය සහ අමෙරිකාව

චීනය සහ අමෙරිකාව පිළිබඳව ලෝකය පුරා විවිධ පර්යේෂණ සිදු වන බව අපි දනිමු. එසේ ම චීනය සහ අමෙරිකාව අතර ඇති ලෝක බලවතා විමේ, ලෝකයේ වඩාත් ම පිළිගත් රට බවට පත් වීමේ තරඟය අද රහසක් නෙවෙයි. කලක් ආසියාවේ “මකරා” ලෙස විරුදාවලි ලත් චීනය දෙස අද සමස්ත ලෝකයම බලාසිටින බව සත්‍යයක්. සමස්ත ලෝකයේ ම අවධානය චීනය දෙසට තව තවත් නැඹුරු කරවූ. අපූරු පර්යේෂණයක් මේ වන විට එළි දක්වා තිබෙනවා.

මේ පර්යේෂණය සිදු කර ඇත්තේ PEW RESARCH ආයතනයයි.

PEW RESARCH CENTER  යනු අමෙරිකානු සුප්‍රකට ආයතනයක්. 1990 දී පමණ මෙම ආයතනය ආරම්භ කළ බව සඳහන්. ලෝකය පුරා ජනමතයන්, ජනගහන විපර්යාස සහ විවිධ සමාජීය වෙනස්කම්, ප්‍රවාණතා පිළිබඳ  ව ස්වාධින පර්යේෂණ පවත්වන ආයතනයක් ලෙස  PEW RESARCH  ජාත්‍යන්තර ගෞරවය දිනාගෙන තිබේ.

සැබෑවටම PEW RESARCH CENTER යනු FACT TANK හෙවත් තොරතුරු හා දත්ත සම්පාදන ආයතනයක් මිස ප්‍රතිපත්ති හදන හෝ සම්පාදනය කරන උපදෙස් ලබාදෙන ආයතනයක් නෙවෙයි.

PEW RESARCH ආයතනයේ ප්‍රධානතම ලක්ෂණයක් වනුයේ කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය නොදැක්වීමයි. නිර්නාමිකව සහ විද්‍යාත්මකව රැස්කරගන්නා දත්ත ඒ ඇසුරින් ම ලෝකයට ඉදිරිපත් කිරීම PEW RESARCH ආයතනයේ ප්‍රතිපත්තියයි.

ඒ අනුව PEW RESARCH ආයතනය චීනය සහ අමෙරිකාව ගැන නවතම පර්යේෂණ වාර්තාවක් එළි දක්වනු ලැබුවා. ඒ වර්තමාන ලෝකය චීනය සහ අමෙරිකාව දකින්නේ කෙසේ ද යන්න විග්‍රහ කරමිනුයි. මෙම ආයතනය චීනය සහ අමෙරිකාව මුල් කරගෙන දීර්ඝ පර්යේෂණ වසර ගණනාවක් සිට කරන ආයතනයක්. විශේෂයෙන් ජනමත ද විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ. විශේෂයෙන් PEW RESARCH ආයතනය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ මෙම පර්යේෂණ සිදු කරමින් සිටි. එහිලා ප්‍රධාන තැනක් ගනුයේ ගෝලීය ආකල්ප සමීක්ෂණ හෙවත් GLOBAL ATTITUDES SURVEY යන්නයි. මෙහිදී සිදු කරනුයේ ලෝකයේ රටවල් 30 – 40ක පමණ ජනතාවගෙන් අහඹු නියැදි තොරාගෙන ඔවූන් චීනය සහ අමෙරිකාව දකින ආකාරය විමසීමයි. ඊළඟට චීනය සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්විය සබඳතා හෙවත් US – CHINA BILATERAL RELATIONS ඔස්සේ සමීක්ෂණ හා පර්යේෂණ සිදු කිරීමයි.

එසේ ම මෙම රටවල් දෙකේ ලෝක නායකත්වය සහ මානව හිමිකම් හෙවත් Global Leadership And Human rights ගැනද PEW RESARCH  ආයතනය පර්යේෂණ පවත්වයි.

PEW RESARCH ආයතනය මෙම වසරේ පෙබරවාරි 08 වැනිදා සිට මැයි 13 දක්වා සිදු කළ පර්යේෂණය වනුයේ ජාත්‍යන්තර මහජන මතය විමසීමයි. එහිලා රටවල් 36ක වැඩිහිටියන් 42,151 දෙනෙකු සමීක්ෂණයට භාජනය කර ඇත.

මෙහිදී දක්නට ලැබෙන විශේෂිත ම ලක්ෂණය වනුයේ ලෝකය චීනය දකින ආකාරය වෙනස් වෙමින් පැවතීමයි. මෙහිදී රටවල් 20ක ජනතාව වඩාත් ධනාත්මකව බලා ඇත්තේ චීනය දෙසයි. අමෙරිකා එක්සත් ජනපදයට වඩා චීනය විශ්වාසදායි හවුල්කරුවෙකු බව සමීක්ෂණයට එක් වූවන්ගෙන් බහුතරයක් පවසා ඇත. 

අදින් වසර කිහිපයකට පෙර අමෙරිකාව සහ චීනය සැසඳීමේදි සැබෑවටම ලෝකයට චීනයට වඩා අමෙරිකාව ගැන ධනාත්මක හැඟිමක් තිබුණ බව සත්‍යයක්. ශ්‍රී ලංකාව වැනි රටවල් පවා එකල හිතුවේ “ චීනය ”අපේ වැනි රටවලට ණය දීම මගින් උගුලක සිර කරගැනීමක් සිදු කරන බවයි. එහෙත් මෙම තර්කය අද බිඳ වැටී ඇත.  විශේෂයෙන් අද ලෝකයේ දුප්පත් රටවලට අවශ්‍ය හුදෙක් තාවකාලික ආධාර නෙවෙයි. එසෙම දහසක් කොන්දෙසිවලට යටත්ව දෙන ආධාරත් නෙවෙයි. සැබෑවටම ශ්‍රී ලංකාව වැනි රටවල් අපේක්ෂා කරනුයේ දීර්ඝකාලීන ස්වයංපෝෂිත භාවය වෙනුවෙන් ලැබෙන ව්‍යුහාත්මක සහයෝගයයි.

එහිලා චීනය ලබා දෙන මූල්‍යාධාර සහ තාක්ෂණික සහය අමෙරිකාව සහ සැසඳීමේදී අද අතිශය මානුෂිය ස්වරූපයකට පරිවර්තනය වී තිබේ. විශේෂයෙන් ජනාධිපති ෂි ජින්පිංගේ  එක් තීරයක් – එක් මාවතක් ඊට කදිම මාර්ගයක් සකසා තිබේ. මේ වනවිට Belt and Road Initiative ව්‍යාපෘතිය හරහා ආසියාව, අප්‍රිකාව, සහ ලතින් අමෙරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ චීනය සිදු කර ඇති විශාල ආයෝජන සහ සහන ණය ඉතා ඉහළින් කැපී පෙනෙයි. ශ්‍රී ලංකාව ගතහොත් කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති ඊට කදිම සාක්ෂි වේ. 

විශේෂයෙන් ශ්‍රී ලංකාව පසුගිය 2022 දී මුහුණ දුන් ණය අර්බුදය සලකා බලමු. එහිලා අමෙරිකාව පදනම් කරගත් IMF හි සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. බොහෝ අය බලාපොරොත්තු වුයේ නැති සහයක් චීනයෙන් ලැබිණ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියා චීනයයි. ණය සහතික කිරීමේ Debt Cuncurency Assurance ලිපිය ලබා දීමට චීන Exim bank ක්‍රියා කළේ නැත්නම් අපට මේ ණය අර්බුදයෙන් ගොඩ ඒම සිහිනයක් වනු ඇත.

එසේ ම සමහර අප්‍රිකානු රටවලට පොලී රහිත ණය කපා හරිමින් චීනය ලබා දී ඇත්තේ මහගු ආදර්ශයක්. විශේෂයෙන් ආර්ථිකව කඩා වැටී ජන ජීවිතය මහපාරට වැටී මිනිසුන් මිය යාම වළක්වමින් ලෝකයට නව ආදර්ශයක් සැපයිමට චීනය සමත් ව තිබීම ජාත්‍යන්තර ගෞරවය දිනාගැනිමෙහිලා ප්‍රධාන සාධකයක් බව මගේ විශ්වාසයයි.

එසේ ම සංවර්ධනය වන රටවලට දියුණුව අත්කරගැනීමට නම් වෙළඳ සහය සේ ම තීරු බදු සහන අත්‍යවශය බව පරම සත්‍යයක්. විශේෂයෙන් මෑතකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම සහ චීන ජනාධිපති  ෂී ජින්පිංගේ ක්‍රියා කලාපය එහිලා විමසිම වටි.

අමෙරිකාව විවිධ බදු පනවමින්, සහන කප්පාදු කරමින් ලෝකයේ සේ ම සංවර්ධනය වන සංවර්ධිත රටවලට පවා අනිසි බලපෑම් කරමින් සිටින බව රහසක් නෙවෙයි. 

එහෙත් චීන ජනාධිපති ෂි ජින්පිං මීට හාත්පසින් ම වෙනස් මගක් ගෙන ක්‍රියා කරයි. විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය අද තම වෙළඳපොළට ප්‍රවේශ වීමට විශේෂ තීරු බදු සහන ලබා දීම ජාත්‍යන්තර ගෞරවය දිනා ගැනීම දක්වා ගමන් කර ඇත. අප්‍රිකානු  සහ සමහර ආසියානු රටවලින් චීනයට ආනයනය කරන භාණ්ඩවලට 98% තීරුබදු  සහන සේ ම සමහර භාණ්ඩවලට තීරු බදු රහිත ZERO TRAIFF ලබා දී තිබේ. මෙම බොහෝ සහන සමග විවිධ දේශපාලන හෝ සමජීය බලපෑම් කිරීමක් චීනයෙන් මෙතෙක් සිදු ව නැත. එහෙත් මීට හාත් පසින්ම වෙනත් පාරක ගමන් කරන අමෙරිකාව අද රට රටවලට විවිධ අපනයන තහංචි සේ ම බදු සහන කප්පාදු කරනුයේ ද දේශපාලන අතපෙවීම් සමගයි. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ වෙනස්වන සුළු අවිශ්වාසනීය ක්‍රියා නිසා අමෙරිකාව කෙරෙහි තිබූ “විශ්වාසනීය සහකරු” යන්න දැන් බිඳ වැටී අවසන්. එහෙත් මීට හාත්පසින් ම වෙනස් මගක් ගැනීමට චීනය ක්‍රියාකරමින් සිටී.

එසේ ම හදීස්සි ආපදා වසංගත සහ අර්බුදවල දි චීන ප්‍රතිපත්ති අද විශාල පරිවර්තනයකට ලක් ව තිබේ. 

කොවිඩ් වසංගතය ලෝකය ම ගිලගනිමින් සිටි මොහොතේ ීෂභධ්‍ය්ඵ එන්නත හඳුන්වා දෙමින් සමහර රටවලට එන්නත් මිලියන ගණන් නොමිලේ ලබා දුන් බව අප දනිමු. ශ්‍රී ලංකාවද එහිලා චීන සහය ලබා ගත් රටකි. 2022දී හටගත් අරබුදයෙදී අපේ රටේ දරුවන්ට රෙදිපිලි, පොත් පත් ආදිය ලබා දීමට චීනය දුන් අතහිත මොනතරම් ගෞරවනීය ද?

එසේ ම අද වනවිට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සිසුන් සහ වෘත්තිකයන් ලක්ෂ ගණනකට ශිෂ්‍යත්ව ලබා දීමෙන් දැනුමින් සන්නද්ධ මිනිසුන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දීම මුදලින් තක්සේරු කරන්න අමාරු දීර්ඝකාලීන ආයෝජනයක්. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටකට තිරුඟු පිටි නැවක් යවනවාට වඩා ඒ රටේ තරුණ තරුණියන්ට තාක්ෂණික දැණුම ලබා දීම, ඔවුන්ට කළමනාකරණ හැකියාව ලබා දීම අත්‍යවශය බව අවිවාදාත්මකයි. චීනය අද එහිලා අමෙරිකාව පසුකර ගව්ගානක් ඉදිරියට ගොස් ඇත.

චීනය තම විදේශ ප්‍රතිපත්ති හරහා ගෝලීය සහයෝගිතාවය සහ සංවර්ධන ප්‍රවර්ධනය කරමින් සිටින බව ලිවිය යුතුයි.

එහෙත් අමෙරිකාව විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය යුදවාදී මානසිකත්වය තුළ සමස්ත ලෝකයේ ම නිදහස සහ ආර්ථිකය අර්බුදයකට තල්ලු කරමින් සිටී.

චීනය මෙසා විශාල ලෝක අර්බුදයක් හමුවේ පවා නොසැලී සිටින එකම රට බවට අද පත්ව ඇත. මොනයම්ම හෝ හේතුවක් මතවත් අද අමෙරිකාව චීනයට අභියෝග කළ නොහැකි ස්ථානයකට චීනය ගමන් කරමින් සිටී. එහිලා චීනය අදටත් ලෝකයේ ප්‍රධානත ම නිෂ්පාදන බලවතා සේ ම විශාලතම සැපයුම් ජාලය ඇති රටයි.

ජනාධිපති ෂි ජින්පිංගේ එක් තීරයක් – එක් මාවතක් ඔස්සේ ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා වරායවල්, රේල් පාරවල්, සහ මාර්ග ඉදිකිරීම් මගින් වෙළඳ සහ ආර්ථික බලය තහවුරු කරගෙන ඇත.

එසේ ම තාක්ෂණික හා නවෝත්පාදන පෙරළිය. අද ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමට චීනය සමත් ව තිබේ. AI” 5G” 16G හරිත බලශක්ති BYD ආදිය ඊට උදාහරණයකි.

BRICS සහ SHANGHAI COOPERATION ORGANISATION ^ SCO &  වැනි ආයතන හරහා චීනය අද අමෙරිකාව සහ බටහිර රටවල බල ගණයන්ට විකල්පයක් නිර්මාණය කර තිබේ.

චීන විමුක්ති හමුදාව, නාවික හමුදාව තාක්ෂණික සේ ම ප්‍රමාණාත්මකව ද අද ලෝකයට චීනයේ බලගතු කම කියාපායි.

සැබෑවටම චීනයට චීන සිහිනයක් විය. නූතන චීන සිහිනයේ නිර්මාතෘවරයා වන්නේ වත්මන් ජනාධිපති ෂි ජින්පිං ය. ඔහු හිස්බස් දොඩවන්නෙකු නෙවෙයි.  මහන්සියෙන් වැඩකරන නායකයෙකි.

චීනයට පමණක් තනිවම “ සිහින ” ජයගත හැකියැයි විශ්වාස කරන්නෙකු ද නෙවෙයි.  ඔහු නිතර සාමකාමි සංවර්ධනය හඹායන්නෙක්.

සංවර්ධනය සහ සෞභාග්‍ය නමැති ශ්‍රේෂ්ඨ සිහින සාක්ෂාත් කරගැනීමෙදී චීනය එකිනෙකාට උදව්කරගනිමින් සහ අවංක සහය දක්වමින් ගමන් කරන බව අවිවාදාත්මකයි.

හුදෙක් කෙටිකාලීන ලාභ, ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තොරව සදාකාලික විශ්වාසවන්ත බව තුළ ලෝකයේ ම ආදරය ගෞරවය දිනාගත හැකි බව චීනය අද අමෙරිකාව අභිබවා ලෝකයට පසක් කර අවසන්ය.

සටහන – ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ.


News Articles
Latest Videos
Most Popular Post