මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
අදාල ප්‍රහාරඅය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්.
කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.