News Line| Off Air
Generic placeholder image

Mar
10

නැදුන්ගමුවේ රාජා

Generic placeholder image

අපේ රටේ අලි ඇතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා. එකල කන්ද උඩරට සෑම ප්‍රභූවරයෙකුට ම අලි ඇතුන් කිහිප දෙනෙකුම සිටි බව වාර්තා වනවා. ගරු ගාම්භීරත්වය වගේම නම්බුකාරකමේත් සංකේතයක් ලෙස ඉතිහාසයේ ඉදන් ම අලි ඇතුන් හඳුන්වන්නට පුළුවන්. විචිත‍්‍ර වූ දළදා පූජාවන් අතරින් ඇසළ පෙරහැර මංගල්‍යය හෙළයේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පිළිගැනෙනවා. අලි ඇතුන් සියයක් […]


Mar
10

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (10) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර […]


Mar
7

නැදුන්ගමුවේ රාජා හස්තියා මියයයි

Generic placeholder image

දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද(07) මියගොස් ඇත. මිය යන විට රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි. නඳුන්ගමුවේ රාජා සැලකෙන්නේ ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙසයි.


Mar
7

අද විදුලිය කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (07) කලාප දෙකක් සඳහා පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර […]


Mar
3

ලෝක වනජීවී දිනය අදයි

Generic placeholder image

ලෝක වනජීවී දිනය (World Wildlife Day) මාර්තු 03 දින එනම් අද දිනට යෙදී තිබේ. ලෝකයේ වන සතුන් සහ ශාක පිළිබඳ සැමරීම සහ දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කර ඇති අතර, පසුගිය දශකය තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව සහ තිරසාර බව සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන පරිදි “ලෝක වනජීවී දිනය […]


Mar
2

යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියාව යටතට

Generic placeholder image

රුසියානු යුක්‍රේන අර්බුදය විසදීමට චීනය මැදිහත් වීමට සුදානම් වෙනවා. චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ වහාම දේශපාලන විසදුමකට යා යුතු බවයි. මේ අතර අමෙරිකාව රුසියානු ගුවන් යානාවලට තම අහස තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. අද අමෙරිකානු මන්ත්‍රීවරුන් නිල් සහ කහ වර්ණයෙන් සැරසී යුක්‍රේනයට සහය පළකරමින් පාර්ලිමේන්තුවට ආවා. රුසියාව යුක්‍රේනයේ කෙර්සන් නගරයේ බලය අල්ලාගෙන ඇතැයි වාර්තා […]


Feb
28

හෙට විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි

Generic placeholder image

සියලුම කාණ්ඩ සඳහා හෙට (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 3 ක විදුලිය විසන්ධි කිරීමක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත. එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පවසයි.


Feb
28

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් යානය විනාශ වෙයි

Generic placeholder image

යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 225 වර්ගයේ ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එම ගුවන් යානයේ දිග අඩි 275ක් වන අතර පළල අඩි 290කි.


Feb
24

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (24) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 4 ක් හා මිනිත්තු 30 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අද […]


Feb
22

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

Generic placeholder image

අද (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B සහ C යන කාණ්ඩ යටතේ පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.


Feb
21

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (21) පෙරවරු 8.30ත් පස්වරු 7.30ත් අතර දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී ඇත. මීට අමතර ව දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30ත් පස්වරු 4.30 ත් අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Feb
18

අද සිට විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (18) දිනයේ දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සවස 2.30 ත් 6.30ත් අතර පැයක කාලයක් සහ සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර විනාඩි 45 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post