කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි. විශේෂයෙන්ම අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ දැක්වෙයි. එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇතිවිය හැකිවීමත් ඵලදායිතාවය සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක […]
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් […]
වර්තමානයේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ගැටලුවක් ලෙස මානසික ආතතිය පෙන්වා දිය හැක. කෙටි කාලීන මානසික ආතතිය සෞඛ්‍යයමය වශයෙන් ගැටලුකාරී නොවුවද; දිගු කාලීන මානසික ආතතිය භයානක ප්‍රතිපල ඇතිකල හැක. මානසික ආතතිය ඇතිවීමට මුලික වනුයේ මොළයයි. මොලයේ හයිපොතැලසිය, ස්නායු පද්ධතිය හරහා නිකුත්කරන සංඥා හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ රසායනික සංයුතිය වෙනස් වේ. එවැනි අවස්තාවක රුධිරයේ ඇඩිනලීන් සහ කෝර්ටිසෝල් […]
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා.
මේ දිනවල ළමුන් අතර බහුලව පැතිරයන රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කර තිබෙනවා. අක්ෂි රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම තත්ත්වය ඇතැම් දරුවන්ට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව දක්වා වර්ධනය වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කලේ. ඉන්ෆ්ලුවෙන්සා සහ ඊට සමාන වෛරස් රෝගයක් ලෙස මෙය හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සියත සම්මාන පිට සම්මාන දිනා ගනිමින් සිටිනවා. ස්ලිම් කන්ටාර් සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා. එහිදී 08 වන වතාවටත් ” වසරේ ජනතා රේඩියෝ නිවේදක ” සම්මානය දිනාගත්තේ අරවින්ද ලොකුගේ යි.
ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙන අතර “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්” යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වී ඇත. ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී ඇත. ක්ෂය රෝගය යනු රෝග කාරක බැක්ටීරියාවකින් බෝවන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගයකි. රෝගියෙකු කසින විට පිටවන බිඳිති මගින් බෝවන මෙය පෙනහළු ආශ්‍රිතව ඇති වුවද මෙම බැක්ටීරියාවට […]
ලොව විශිෂ්ඨ සංගීතඥයෙකු වූ ලුඩ්විග් වැන් බිතොවන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගෙන තිබෙනවා. ජානමය අක්මා රෝගී තත්ත්වයක් සහ හෙපටයිටිස් බී වෛරසය අසාදනය වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අදාළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ.
වැල් මී කියන්නේ ? පිළිකාවට රුධිරය පිරිසිදු කිරීමට අක්ෂි රෝග සමනය කිරීමට වෛරස් රෝගයන්ට ස්වරාලය ආශ්‍රිත රෝගයන්ට සම පැහැපත් කිරීමට මුත්‍ර ආබාධයන්ට ඉක්කාවට වමනය සමනයට ප්‍රතිශක්තිකරණය වර්ධනයට ගැස්ට්‍රයිටීස් සඳහා කැස්සට හා සෙම්ප්‍රතිශ්‍යාවට ඔය හැම දේකටම ගුණදායක ආයුර්වේද ඖෂධයක් තමයි වැල් මී. ඉතින් ඔබත් වෛද්‍ය නිර්දේශ අනුව වැල් මී තම්බා පානය කරන්න, නැත්නම් වෙනත් අදාළ ඖෂධ […]
ඉන්දියාව සමඟ පැවති අවසන් එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. එත් සමඟ 2ට 1ක් ලෙස තරඟාවලිය ජය ගත්තේද ඕස්ට්‍රේලියාවයි.
රාමසාන් උපවාස සමය හෙට (24) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. නව අඩ සඳ ඊයේ (22) දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය හෙට ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කළේ.
අපේ ශරීර සෛලවල ඇති වර්ණදේහවල උපතින්ම සිදුවන වෙනස්කම් නිසා රෝග ලක්ෂණ ගණනාවක් සහිත සුවිශේෂී දරුවො බිහිවෙනවා. ඒ රෝග ලක්ෂණවල එකතුවක් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නෙ. ඩවුන් සින්ඩ්‍රෝම් රෝග ලක්ෂණ මොනවද ? ඇස් ඉහළට ඇල වී ගිය ස්වභාවයක් පෙන්වයි.ඇසේ කළු ඉංගිරියාවේ සුදු තිත් ඇති වේ.කණ ඇස් මට්ටමට වඩා පහළින් පිහිටයි.මස් වඩාත් පිඬු, ලිහිල් වේ.කුඩා මුඛයක් සමඟ දිව […]