News Line| Off Air| Games
Generic placeholder image

Feb
18

සීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී – දුම්රිය ධාවනයට බාධා

Generic placeholder image

පෙ.ව. 06/20 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී තිබෙනවා. එම නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.


Feb
18

රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් කැඳවයි

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. ඒ අනුව පෙබරවාරි මස 21 වන සඳුදා මෙම වැඩවර්ජනය සිදු කරන බවයි වාර්තා සඳහන් වන්නේ.


Feb
18

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Feb
18

වැසි වාර කිහිපයක්

Generic placeholder image

උතුරු, උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන […]


Feb
17

ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර

Generic placeholder image

ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව කායික රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි. බූස්ටර් එන්නත ලබාදීම මඟින් ගර්භණී මව්වරුන්ට මෙන්ම ඉපදීමට සිටින බිලිඳුන්ට ද රැකවරණය හිමිවන බව එතුමා සඳහන් කරයි.


Feb
17

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


Feb
16

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දකුණු පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


Feb
15

ගංගාරාම නවම් පෙරහැර වීථි සංචාරය අද සහ හෙට

Generic placeholder image

අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. ගංගාරාම නවම් මහා පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර වන බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇති පෙරහරක්. අලි ඇතුන් 15 දෙනකු, නර්ථන අංග විශාල සංඛ්‍යාවක් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් […]


Feb
15

වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් ආසාදිත බව වාර්තා වේ. ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟයට ඔහු ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.


Feb
15

තීරණාත්මක 20 යි 20 තරඟය අදයි

Generic placeholder image

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තීරණාත්මක තුන්වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ඕවල් ක්‍රීඩාංගනයේදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් මෙම තරගය ඇතුළු ඉදිරි තරග සදහා සහභාගී නොවන බව සදහන්. තරගාවලියේ නිල විකාශක ලෙස […]


Feb
15

අද සිට විදුලි කප්පාදුවක් සිදුවේද?

Generic placeholder image

ජල විදුලි නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට සිදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසන අතර එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාල ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවයි.


Feb
14

ඉන්දියාවේ වසරට අකුණු සැර වැදීමෙන් ජීවීත 2500 කට අධික සංඛ්‍යාවක් අහිමි වෙයි

Generic placeholder image

පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියාවේ අගනුවර වන දිල්ලි අසල උප නගරයක් වන ගුර්ගොන් හි වැඩ කරන උද්‍යාන සේවකයින් හතර දෙනෙක් වර්ෂාව අතරතුර ගසක් යට නවාතැන් ගත්හ. මිනිත්තු කිහිපයකින් අකුණු සැර එම ස්ථානයට පතිත වන්නට විය. සාමානයෙන් අකුණු සැර වෝල්ට් මිලියන 300ක් සහ ඇම්පියර් 30,000ක් පමණ වෙනවා. කෙසේ නමුත් උද්‍යාන සේවකයින් හතර දෙනා අකුණු සැර හේතුවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post