රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 271 යි. මෙම ගැටුම තවත් දීර්ඝ කාලයක් පවතින බවට මේ වන විටටැහැ විවිධ මත පලවෙමින් තිබෙනවා. රුසියා යුක්‍රේන යුධ ගැටුම ඉක්මනින් අවසන් වන්නේ නැති බවට ඉඟි මේ වන විටත් පලවෙමින් තිබෙනවා. ඒ රුසියාව දෙවන වරටත් හමුදා බලමුළු ගැන්වීමට කටයුතු කිරීමත් සමඟයි. මෙය ලක්ෂ 7ක හමුදා බලමුළු ගැන්වීමක් වනවා. එසේ […]
ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා. “කැරට්” ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ෂැම්පේන් හි බ්ලූවෝටර් විල වෙතට මුදා හැර ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරයි. එතැන් පටන් අවස්ථා කිහිපයක දී පමණක් කැරට් දර්ශනය වූ බව එම විල අවට විනෝදාස්වාදය සඳහා මත්ස්‍යින් අල්ලන […]
අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිතදෙසින් හමා යන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20-40 ත් අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 270 යි. යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය තුළ න්‍යෂ්ටික අවධානමක් පවතින බව රුසියාවේ රාජ්‍ය පරමාණුක ඒජන්සියේ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා. මේ අතර මෙම ශීත ඍතුවේදී යුක්‍රේනයේ මිලියන ගණනක ජනතාවක් දැඩි අවධානමක සිටින බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා. මේ අතර යුක්‍රේන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් මානුෂීය සෞඛ්‍යය කොරිඩෝවක් අවශ්‍ය […]
අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය මෙන්ම නිදහස ජනතා සභාවද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මැති ඇමතිවරුන් මුදලට අලෙවි වන වකවානුවක අයවැය පරාජයට පත් කළ හැකි වේවිද?
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ. මේ වන විට මරණ 162ක් […]
අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමට වැඩි හැකියාවක් ඇති අතර මෙම […]
යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 266 යි. පෝලන්තයට එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යුක්‍රේන විශේෂඥයින් කණ්ඩායමක් දැනටමත් පෝලන්තයට ගොස් ඇති බව වාර්තා වනවා. ඒ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ කළ ඉල්ලීමකට අනුවයි. නමුත් ඒ සඳහා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට විමර්ශනය කරන පෝලන්තය සහ එක්සත් ජනපද විශේෂඥයින්ගේ අනුමැතිය හිමිවිය යුතුයි. මේ සම්බන්ධයෙන් යුක්‍රේන විදේශ අමාත්‍ය […]
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා තිබේ. ඉන් ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට […]
මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධාවක් මතුව ඇති බව වාර්තා වනවා.