News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

සුජානි මේනකා මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම සම්මානනීය රංගන ශිල්පී බිමල් ජයකොඩි හා විවාහ වී සිටින ඇය කලා ලෝකේ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක්. මෑතක දී සුජානී විවාහ මංගල උත්සවයකට සහභාගී වෙලා තිබුණා.ඇය එයට සහභාගී වී තිබුණේ සුන්දර සාරි විලාසිතාවයකින් සැරසිලා. එම ඡායාරූප සුජානි සමාජ මාධ්‍යවල පල කරන්න අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ […]


Mar
11

මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ

Generic placeholder image

නතාෂා පෙරේරා ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. සුළගක් වී මං යනවා නම් ගීතය හරහා රසික සිත් වැළදගත් ඇය සුන්දර රුවක් හිමිකාරියක්. ඇය විවාහ වුණේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමගිනුයි. මෑතකදී වැඩසටහනකට එක් වූ ඇය බැදීම් ගැන කිව්වේ වෙනස් විදිහේ කතාවක් “මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ..බැදීම් නිසා අපි ලොකු දුකක් විදිනවා.දරුවෙක් කියලා කියන්නෙත් […]


Mar
11

ලෝචනා ඉමාෂි නොඑන්නම ලංකාවෙන් යනවාද?

Generic placeholder image

ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර හැඩකාර රංගන ශිල්පිනියක්. පසුගිය වසරේ ඇය නෙදර්ලන්තයේ තම සැමියා හා පුතා සමග දීර්ඝ කාලයක් ගත කල ඇය පසුගිය දිනවල ලංකාවේ තම දෙමාපියන් සමග කාලය ගත කලා. ලෝචනා ඊයේ දින කටුනායක ගුවන්තොටුපලේ සිට ඡායාරූප පල කරමින් කියා සිටියේ ඇය ලංකාවෙන් සමුගෙන යන බවයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
11

උදාරි වර්ණකුලසූරිය ලංකාවෙන් ගිහින්ද?

Generic placeholder image

රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මන්ම චිත්‍රපට නිළියක් ‌ලෙස ඇය අතිශය ජනප්‍රියයි. ඇය ඇගේ සැමිය හා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් ඇය විටින් විට ලංකාවට ඇවිත් ගියා. ඇය නැවත වරක් ලංකාවෙන් පිටව ගොස් තිබෙනවා. “බායි බායි ශ්‍රී ලංකා” ලෙස සදහන් කරමින් ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම […]


Mar
10

උදාරි කෞෂල්‍යා සමාජ මාධ්‍යයේ තැබූ සැර සටහන

Generic placeholder image

උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ අලුත් පෙම්වතා ගැන පසුගියදා ඇය විසින්ම හෙලිදරව් කර තිබුණා. ඉතින් ඇය කාන්තා දිනය වෙනුවෙන් වෙනස්ම ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,


Mar
10

කාන්තා දිනයේදී පියුමි බොතේජු කියූ කතාව

Generic placeholder image

වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස පියුමි බොතේජු හදුන්වන්න පුළුවන්. ලෝක කාන්තා දිනයේදී පියුුුමි කාන්තාව ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,


Mar
10

ශනුද්‍රි ප්‍රියසාද්ගෙන් කාන්තාවන් තිදෙනෙක් ගැන හෙළිදරව්වක්

Generic placeholder image

කලා ලෝකයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මෙම පවුලේ සාමාජිකයින් හැමෝම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නිසාය. මෙම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්.ඇය වර්තතමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලෝක කාන්තා දිනයයෙදී ශනුද්‍රි ඇයගේ ජීවිතයේ වැදගත්ම ශක්තිමත්ම කාන්තාවන් තිදෙනෙක් ගැන ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය පල කර තිබුණු ඒ […]


Mar
9

ගයාන් ගුණවර්ධන සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන

Generic placeholder image

මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන හරියටම මාස තුනක් ගතවී තිබෙනවා. ගයාන් තම පියාව සිහිපත් කරමින් සංවේදී සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ පහත දැක්වෙන්නේ […]


Mar
9

අතුල අධිකාරීගේ උපන්දිනයට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අතුල අධිකාරි කියන්නේ සංගීත ලෝකයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්.ඔහුගේ ගීත ලොකු කුඩා සියළු දෙනාම ආදරයෙන් වැලදගන්නවා. පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.උපන්දිනය වෙනුවෙන් ඔහුගේ හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. එම සටහන පහතින් බලන්න, Happy birthday mage Thath! පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව […]


Mar
9

ධනංජය සිරිවර්ධන අලුතින් ගත්ත වාහනය ගැන කියන කතාව

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක්.ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂණයටද අවතීර්ණ වෙලායි ඉන්නේ. ධනංජය සමාජ මාධ්‍යවල නිතරම විවිධ සටහන් හා ඡායාරූප පල කරනවා.ඔහු මෑතකදීත් වාහනයක් ගැන සටහනක් පල කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි. උදව් කරපු හැමෝටම ස්තුතියි.. ගත්ත වංඩියක් කාටවත්පාට හරි නෑ.. Body kit නැද්ද , Ac වැඩද කියල අහන්ඩ […]


Mar
9

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නාට මංගල සීනු

Generic placeholder image

වනිදු හසරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්. අද වනිදුගේ ජීවිතයේ විශේෂ දවසක්.ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසායි. වනිදු අත ගත් මනාලිගේ නම වින්ද්‍යා. වනිදුගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


Mar
8

සචිනි අයේන්ද්‍රා පවුලෙ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්.විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. සචිනි මේ දවස්වල නුවරඑළියේ සංචාරයකට ඇවිත් ඉන්නවා.ඇය ඊයේ දින පවුලේ අයත් සමග ලෝකාන්තය බලන්න හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ පල කරන්න සචිනි අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post