ශෙරිල් ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ඇය රුවන් හෙට්ටිආරච්චිගේ සුන්දර බිරිදයි.ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ඇය තෝරාගත් නිර්මාණ වලට පමණයි පෙනී සිටින්නේ. ඒ නිසා ඇයව ප්‍රේක්ෂකයන්ට නිතර දකින්න හම්බෙන්නෙ නෑ. පසුගිය දින ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා.ඇය එම ඡායාරූපවලට පෙනී හිටියේ මනාලියක් ලෙසටයි. එම ඡායාරූප පහතින්.
ලෝචනා ඉමාෂි ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනෙ නෑ.ඇය තිරයේ දගකාර මෙන්ම කටකාර චරිතයක්. ඒ වගේම ඇය පුතෙකුගේ අම්මා කෙනෙක්. පසුගිය දින ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් අපට දක්නට ලැබුණා.ඒ සමගම ලෝචනා සටහනකුත් තබා තිබුණා. “There is no one Who wants to be with us all the time being alone is the best for everything“
ටීනා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.ඒ වගේම ඇය කාගෙත් ආකර්ශණය දිනා ගත් තාරකාවක්. ඇය මේ දවස්වල ඩුබායි සංචාරයක යෙදිලායි ඉන්නේ.එහි දී ගත්ත ඡයාරූප පෙළක් ඇය සමාජ මාධ්‍යයට පල කර තිබුණා.එයට ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණා. ඡයාරූප පහතින්
පුබුදු සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න තලා තරු අතර ජනප්‍රියම තරු යුවළක්. ඊයේ ඔවුන්ගේ විවාහ සංවත්සරයයි. ඔවුන් දෙපළ විවාහ වී අදට වසර පහක් සපිරෙනවා. විවාහ සංවත්සරයට පුබ පතලා දෙදෙනා සමාජ මාධ්‍යයේ අපූරු සටහන් පළ කර තිබුණා. ඒ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක්ද සමගින්. පහත දැක්වෙන්නේ එම සටහන් හා ඡායාරූපයි,
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර පියා මෙන්ම රංගන ක්ෂේත්‍රයේ වර්තමානයේ සිටින ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්. අද ඔහු උපන්දිනය සමරනවා. ඒ වෙනුවෙන් ඔහුට ආදරණීය තෑග්ගක් හිමි වෙලා තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ආරන්‍යාගෙන්. ඇගෙන් ලැබුණු තෑග්ගේ ඡායාරූප කිහිපයක් සටහනක් සමග අකිල සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,
සජිත කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. සජිත මෙවර දිග නිවාඩුවට පවුලේ අයත් එක්ක විනෝද චාරිකාවක් ගිහින් ඉන්නේ කියලා ඔබ දන්නවා ඇති.ඔහු මෙවර නිවාඩුව ගත කලේ හම්බන්තොටයි.සජිත ඊයේ බුවි එක්ක කුරුළු උයන බලන්නත් ගිහින් තිබුණා. එහි දී ඔවුන් බුවි ගේ පියාගේ උපන්දිනය සමරලා තිබුණා.සජිත මෙම චාරිකාවේදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල […]
අභීශේකා විමලවීර, ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි කටහඩක් කිව්වොත් නිවැරදියි. ගායනය වගේම පද රචනයෙන්ද හදවත් සොරාගන්නා ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ මුහුණු පොතේ සටහන් කර තිබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඈ තබනා සටහන් අතර මෙය නම් ටිකක් විශේෂයි. ඇගේ පියාගේ සංවේදී මතකයන් සමග ඇය මෙම සටහන තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම […]
චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරනා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනාගේ පුංචි දියණිය තමයි ආරාධනා කියන්නේ. පසඅගිය දවසක වැඩසටහනකට එක් වූ ගයාන් හා චතුරිකා ඔවුන්ගේ ආදර කතාව ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්, ඉස්සෙල්ලාම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද? (ගයාන් දුන් පිළිතුර ) “මම තමයි කිව්වේ. ඒක හරි අමාරුයි […]
මේ දිනවල හැමෝම කතාබහ කරන කෙනෙක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇයගේ අලුත් පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමගයි. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. ඇය පෙම්වතා පිළිබද විවිධ සටහන් සමාජ මාධ්‍යයේත් පළ කරනවා. මෑතකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඇය පෙම්වතා ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්, “එයා කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.. […]
විනූ සිරිවර්ධන කියන්නේ නව පරපුරේ ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේද ජනප්‍රිය චරිතයක්. පසුගිය දින ඇය උපන්දිනය සැමරුවා.ඒ සමීපතයන් එක්ක සාදයක් පවත්වමින්.කලා ලෝකයේ සමීපතයින්ද මෙම සාදයට සහභාගී වුණා. උපන්දින සාදයේ ඡායාරූප පහලින්,
වර්තතමාන සිනමාවේ දිදුළන තාරකාවන් අතර සරාගී රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණසිංහ කියන්නේ.ඇය රිදී තිරයේ වගේම සමාජ මාධ්‍ය යේ ද ඉතා ජනප්‍රියයි.ඒ ඇය නිතර විවධ ඡායාරූප පල කරන නිසායි. නමුත් පසුගිය දින චුලක්ෂි ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක් පල කර තිබුණා.ඒ සටහනකුත් එක්කයි. මට ඕන නෑ ඔයා මාව බේරගන්නවාටමට අවශ්‍යය මම මා බේරා ගන්නා […]
ගයත්‍රි ඩයස් තියන්නේ පුංචි තිරයෙන් අපට සමීප වන කවුරුත් ආදරය කරන ජනප්‍රි රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව ඇය නිරූපණ ශිල්පියක් ලෙසින්ද කටයුතු කරනවා. ඇය මෑතකදී ඇගේ මව පිළිබද මතක අවදි කලා.ඒ මෙන්න මේ විදිහට, “මට පුළුවන් කාලේ ඉදලම අම්මා පුළුවන් දේ කලා. අපි මහා සල්ලිකාරයෝ නෙමෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. එයා හැමදාම කලේ පවුල එකතු කරපු එක. […]