දිල්කි උරේෂා කියන්නේ ගායන ක්ෂෙත්‍ර්‍රයට එක් වුණු නවක ගායිකාවක් වගේම ජනප්‍රිය ගායිකාවක්. ඇය මේ දවස්වල ඉන්නේ ප්‍රංශයේ සැමියා එක්කයි. ඊයේ දින ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.ප්‍රංශයේ සිට ඇය උපන්දින සැමරූ ආකාරය සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
මාධවි වත්සලා ගැන මේ දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙනවා. එ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග අැති කරගෙන තිබෙන පෙම් සබදතාවය නිසාය. මේ දෙපල ලබන වසරේ විවාහ වන බවට මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. ඊයේ ඔවුන් උපන්දින සාදයකට සහභාගී වෙලා තිබුණා.මෙදින ගත් ඡායාරූපයක් මාධවි ඇගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඇය සදහන් කර […]
වර්ථමාන කලා ලොවේ තවත් එක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියන්නේ. ඇයට පසුගිය 18 දා විශේෂ දවසක් වුණා.ඒ ඇයගේ උපන්දිනය යෙදී තිබුණු නිසායි. මෙදින ඇයට උපන්දින සුභපැතුම් හා පුදුම කිරීම් රැසක් ලැබී තිබුණා. උපන් දිනය දා සවස දිනක්ෂි සාරංග ඇතුළු තවත් ආදරනීයන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා.හැමෝම එක්ක උපන්දින කේක් එකත් කැපුවා. නමුත් […]
කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ .ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි . පසුගිය සිකුරාදා දිනක්ෂි ප්‍රියසාද් හා සාරංග ඇතුළු “යහළුවෝද යාළුයිද” චිත්‍රපටයේ බොහො තරු පිරිසක් සියත ස්ටාර් වොර්ස් සදහා සහභාගී වී සිටියා .මෙහි දී මෙම චිත්‍රපටය ගැන බොහෝ දේවල් කතා වුණා . එදින දිනක්ෂිගේ උපන්දිනයද යෙදී තිබුණු බැවින් ඇයට සියත පවුලෙන් […]
රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයෙ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්. ඔහු පවුලේ අයට ආදරේ කරන පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න කැමති රංගන ශිල්පියෙක්. පසුගිය සෙනසුරාදා ඔහු පුංචි පුතා මිනෙත් සහා බිරිද සමග කෑම කන්න එළියට ගිහින් තිබුණා.ඔවුන් ගිහින් තිබුණේ ජපන් කෑම කන්නයි.එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පල කරන්න රොෂාන් අමතක කලේ නෑ. “සෙනසුරාදා […]
කමල්අද්දරාආරච්චි කියන්නේ මෙරට සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ඔහු දැන් රංගන කටයුතුවලින් ඈත්ව සිටියද සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක්.අදට ඔහුගේ මව වියෝවී වසර දෙකක් සපිරෙනවා. කමල් ඔහුගේ මව වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍යවල ආදරණීය කවි පංතියක් ලියා පළ කර තිබුණා.ඒ ඔහු මව සමග ගත් ඡායාරූපයක් පල කරමින්. පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි,
නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයෙන් ඔබට සමීප වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමානයේ නම් ඇය කලා කටයුතු වලින් මදක් ඈත් වී සිටින්නේ ඇය ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් නිසයි. දියණියන් දෙදෙනාගෙන් ඇගේ වැඩිමහල් දියණිය මේලී නිකෝලා රාජපක්ෂ නම් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියයි. නෙහාරා මේලී සමග ගත් ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය වල පළ කර තිබුණා. ඒ සටහනක්ද සමගින්. […]
දිල්හානී අශෝකමාලා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනෙ නෑ.ඇය රිදී තිරයේ සුන්දර මෙන්ම දක්ෂ නිලියක්. පසුගිය දවසක දිල්හානි ඇගේ උපන්දිනය සැමරුවා.ඇගේ උපන්දිනය වෙනුවෙන් සැමරුම් ගොඩක් තිබුණා.ඒ අතරින් නැගණිය දුන්නු සැමරුම වඩාත් විශේෂයි. “තරුවක් වුණාට කවදාවත් අහසේ හිටියේ නැති කෙනෙක් ඔයාපොළොවේ පය ගහලා ජීවත් වෙන හිත හොද ගැහැණියෙක්නිලිකම කැමරාව ඉස්සරාම විතරක් තියාගත්ත ඔයා මට හැමදාමත් මගේ […]
මෙරට දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සංගීත් වික්‍රමසිංහ නම් නොදන්නා අයෙකු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සනුත වික්‍රමසිංහගේ පියා වන්නේ ඔහුයි. පසුගියදා ඔහුගේ බාල පුතුන් වන සමිතගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ් වෙනුවෙන් ඔහු ආදරණීය සටහනකින් පුතුට සුබ පතා තිබුණා. ඒ සමිතගේ ඡායාරූප කිහිපයක්ද සමගයි. එම ඡායාරූප සහ සටහන් පහතින්,
අසේකා විජේවර්ධන කියන්නේ ප්‍රවීණ නර්තනාචර්ය චන්න විජේවර්ධනගේ දියණියයි. ඇය වර්තමාන තරුණ නර්තන ශිල්පිනියන් අතරින් දක්ෂතා අතින් ඉහළින්ම සිටින නර්තන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටින්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරා වන ජනික් ජයසූරිය සමගයි. පසුගිය දිනවල අසේකාගේ සුන්දර ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.මෙම ඡායාරූප කාචගත කර තිබුණේ ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පිනියක් වන රැෆෙලා ෆර්නෑන්ඩෝ විසින්. ඒම […]
වොල්ගා කල්පනී පුංචි තිරයෙන් අපට සමීප වන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය සක්‍රීය චරිතයක්. මෑතකදී ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමග අපූරු සටහනක් පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,
මාධවි වත්සලා කියන්නේ ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණියයි.ඇය ගැන මේ දවස්වල වැඩිපුර කතාබහ වෙනවා.ඒ ඇයගේ අළුත් පෙම්වතා නිසාය. මේ දවස්වල ජැක්සන් ඇන්තනී ඉන්නේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කියලා ඔබ කවුරුත් දන්නවා ඇති. පසුගිය දින මාධවි වත්සලා තම පියා බලන්න රෝහලට ගිහින් තිබුණා.ඇය තම පියාගේ අතින් අල්ලා ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත […]