News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
2

නලින් පෙරේරා සිඩ්නි නගරයට ගිහින් ද?

Generic placeholder image

නලීන් පෙරේරා කියද්දිම අප කාටත් මතක් වෙන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමයි. මෙම කණ්ඩායමේ නායකයා නලීන් පෙරේරායි. ඔහු පසුගිය මාසයේ ප්‍රසංගමාලවක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. නලීන්ගේ දියණියද විවාහ වෙලා පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.නලීන් මෑතකදී සිඩ්නි නගරයේ සංචාරයක යෙදිලා තිබුණා.එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔහු අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
2

බෝනික්කියක් මෙන් හැඩ වූ උදාරී

Generic placeholder image

උදාරී වර්ණකුලසූරිය අප කාගෙත් සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය දැන් දියණියකගේ මවක්.අම්මා කෙනෙත් වුණත් ඇය තවමත් එදා මෙන්ම ලස්සනයි.මෑතකදී ඇය සුදු පාට ගවුමකින් බෝනික්කියක් මෙන් හැඩ වී සිටින ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.


Mar
1

ජනප්‍රිය නිළි අනුරාධා සිංගප්පූරුවේ ගෙවන ලස්සනම දවස්

Generic placeholder image

අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඇය මේ දවස්වල ඇය ඉන්නේ සිංගප්පූරුවේ. එහි දි ගන්නා ඡායාරූප ඇය රසිකයින් එක්ක බෙදා ගන්න ඇය අමතක කරන්නෙ නෑ. මේ සුන්දර ඡායාරූප එකතුවත් අප නෙත ගැටුණේ ඒ විදිහටයි.


Mar
1

ධනංජයගේ පුංචි ‌දියණියගේ උපන්දින සැමරුම

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් පුංචි දියණිය වෙනුවෙන් ඇගේ අම්මියි තාත්තියි සංවිධානය කරලා තිබුණා. මේ උපන්දින සාදයට අපි ආදරය කරන ක්‍රිකට් තරු රැසක් සහබාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Mar
1

ත්‍රිකලාගේ උතුම් වැඩක්

Generic placeholder image

ත්‍රිකලා ධරණි කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර ප්‍රසිද්ධියට ලක් වුණා.ධරණි සමාජ මාධ්‍ය තුලද ඉතා ජනප්‍රියයි.ඒ ඇය විටින් විට තබන සටහන් හා ඡායාරූප නිසායි. එලෙස තැබු තවත් සටහනක් අප නෙත ගැටුණා.මෙහි විශේෂත්වය වන්නෙ මෙය අගය කල යුතු වටිනාම කාර්යයක් වීම නිසායි. දවල්ට කන්න ගිය තැන ජනේලයෙන් වයසක අම්මා කෙනෙක්ව […]


Feb
28

ලෝචනා ඉමාෂි තාත්තාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි පසුගිය වසරේ තම සැමියා හා පුතා සමග නෙදර්ලන්තයේ කාලය ගත කරමින් සිටියා. නමුත් ඇය දැන් ලංකාවේ පවුලේ අය සමග සිටින බව අපි කවුරුත් දන්නවා ඇති. පසුගියදා ලෝචනාගේ තාත්තාගේ උපන්දිනය යෙදී තිබුණා. මෙදින පුංචි සාදයක්ද තිබුණා. මෙම සාදයේ ඡායාරූප කිහිපයක් සමග අපූරු සටහනක් ලෝචනා සමාජමාධ්‍යවල පල කර තිබුණා. I’m […]


Feb
28

තුමිදු තොඩන්තැන්න පුතාගේ උපන්දිනය සමරයි

Generic placeholder image

තුමිදු තොඩන්තැන්න කියන්නෙ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගිය දිනවල ඔහු උපාධ්යක් ලබාගත් බව අපි කවුරුත් දන්නවා.ඔහු මේ දිනවල තම පවුල සමග පදිංචි වෙලා ඉන්නේ ලන්ඩන් නුවරයි.ඒ ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහායි. පසුගිය දා ඔහුගේ පුංචි පුතාගේ උපන්දිනය සමරලා තිබුණා ඒ ළගම හිතවතුන් කිහිපදෙනෙක් සමගයි.මෙම ඡායාරූප තුමිදුගෙ බිරිද සමාජමාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Feb
27

දිනිති වල්ගමගේ ප්‍රේමය ගැන කියූ කතාව

Generic placeholder image

ජනප්‍රීය රංගන ශිල්පීන් යුවලක් වන දිනිති වල්ගම හා සංගීත් සතරසිංහ කියන්නේ ‌මේ දිනවල දැඩි කතාබහට ලක්වන රංගන ශිල්පීන් දෙපලක්. සමාජ මාධ්‍යය තුල ඔවුන් පිළිබද පැතිරෙන කතා නම් ටිකක් හොද ඒවා නම් නෙමෙයි. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන විවේඡනාත්මක කතාබහක් තමයි ඇතිවෙලා තියෙන්නේ. නමුත් දිනිති ඇගේ සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ ආදරය ගැන ප්‍රසංශා කරලා තිබූ සටහන් […]


Feb
27

ඔබ‌ට ප්‍රේමය ඉලක්කයකි

Generic placeholder image

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරනා නිහතමානී ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්.ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරනා සටහන් නිසායි. එලෙස ඇය සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් අපේ ඇස ගැටුණා. ඇය මෙම සටහන තබා තිබුණේ ජනප්‍රිය ගායන ශිල්පී ශෙහාන් කෞෂල්‍යයගේ අලුත්ම ගීතය වෙනුවෙනුයි. එම සටහන පහතින් බලන්න, ඔබ මා හැර […]


Feb
26

සනුක හා වින්ඩි ලංකාව දාලා ගිහින්ද?

Generic placeholder image

කලා ලෝකයේ අලුත්ම තරු යුවළ සනුක හා වින්ඩි කවුරුත් දන්නා ගායන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. වින්ඩි විසින් එම ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබූ අතර මේ දෙදෙනා පසුගිය දිනක ප්‍රසංගයක් සදහා සහභාගී වීමට ලන්ඩනය බලා පිටත්වී ගොස් තිබුණා‍. එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ඇය විසින් මෙලෙස […]


Feb
26

ඒ අම්මාගෙයි දුවගෙයි ලස්සන

Generic placeholder image

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ සිනමාව හා ටෙලි නාට්‍ය තුලින් ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය තනි මවක් හැටියට දියණිය එක්ක ගෙවන ජීවිතය ගැන ගොඩක් දෙනෙක් ඇයට ප්‍රශංසා කරනවා. පසුගිය දින ඇය විවාහ මංගල්‍යකට සහාභාගී වුණා. ඒ ඇයගේ දියණියද සමගයි. ඒ අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් අපගේ නෙත ගැටුණා.


Feb
26

වයසට නොයන සුන්දර රුවක් හිමි ඈ

Generic placeholder image

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයේ හා සිනමා තිරයේ අමතක නොවන චරිත මැවූ රංගන ශිල්පිනියක්. ඇය දැක් ලොකු දුවෙකුගේ අම්මා කෙනෙක් වුණත් ඇයගේ රුව නම් තාම එදා වගේම තරුණයි. පසුගිය දිනවල සාමාජ මාධ්‍යයේ ඇගේ ලස්සන ඡායාරූප එකතුවක් අපගේ නෙත ගැටුණා.ඇය එහි කළු පාට සාරියකින් හැඩ වී සිටියා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post