News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

හිමාලිගෙන් දියණියට ආදරණීය පණිවිඩයක්

Generic placeholder image

හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලි නාට්‍ය කලාවේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ඇය අවුරුදු නවයක පුංචි දියණියකගේ ආදරණිය මවක්. හිමාලි ඇයගේ මුහුණු පොතේ දියණියගේ ඡායාරූප කිහිපයක් සමග අපුරු කවියක් පලකර තිබුණා. එම ඡායාරූප හා කවිය පහතින් බලන්න,


Jan
21

තම ආදරණීය බිරිඳ ගැන රුවන් තැබූ සටහන

Generic placeholder image

රුවන් සහ ශෙරිල් කියන්නේ ‍යුවළ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවලක්. පසුගිය දිනක සමාජ මාධ්‍යයේ මොවුන් දෙදෙනා පිළිබඳ නිර්මාණය වූ එක්තරා පෝස්ටුවක් ගැන රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා. ඒ සටහන පහතින් බලන්න, මේ පෝස්ටර් එක ගොඩක් දෙනෙක් මට එවලා තිබුනා, ඇත්තෙන්ම මේ පෝස්ටර් එක මුලින්ම පළකරපු කෙනාට මම ස්තුතියි වන්ත […]


Jan
21

පොඩි පොඩි දේවල්වලින් සතුට හොයන අපි

Generic placeholder image

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම සහ ලෝචනා ඉමාෂා ඇතුළු පිරිසක් පසුගිය දවසක පොඩි ට්‍රිප් එකක් ගිහින් තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ලොචනා ඇයගේ සමාජ මාධ්‍යයේ පල කරන්නත් අමතක කලේ නෑ පහත දැක්වෙන්නේ එහි ඡායාරූප හා සටහන්,


Jan
20

හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය

Generic placeholder image

මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායන පවුරුශයක් වන හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය පසුගිය දවසක සැමරුවා. මේ වන විට ඔහු ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසත් ජනතාව අතර ජනප්‍රියයි. ඔහු උපන්දිනය සැමරූ ආකාරය ඔහුගේ බිරිද සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එහි ඡායාරූප හා සටහන් පහතින් “උදේ පාන්දරම උපන්දිනය සමරපු විදිහ..මේ ලෝකේ හොදම මිනිසාට සුබ උන්දිනයක්…”


Jan
20

අකිලගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා.ඒ ඔහුගේ හතරවන විවාහ සංවත්සරය වගේම දියණියගේ උපන්දිනය එකම දවසක යෙදී තිබීමයි. අකිල මේ විශේෂ සිදුවීම් දෙකම එකට සමරා තිබුණා. ඒ පවුලේ හිතවතුන්ද සමගින්. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක්කරන්නත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


Jan
19

අකිල සිව්වන විවාහ සංවත්සරය සැමරූ හැටි

Generic placeholder image

පසුගියදා ඇන්තනී පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඒ අකිල , සජිත හා මාධවී තිදෙනා විවාහ වී වසර හතරක් වීමයි. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු වූ අකිල තම විවාහ සංවත්සරය බිරිද හා යහළුවන් සමග සමරා තිබුණා. පහත දැක්වෙනනේ ඔහු සමාජ මාධ්‍යවල පළකර තිබූ ඡායාරූපයි,


Jan
19

සුරූපී ටීනා මනාලියක් වූ අයුරු

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්. ඇය කිහිප වාරයක්ම මනාලියක් ලෙස හැඩවී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලංකාර මනාලියක් ලෙස හැඩවී සිටින ඡායාරූ පෙලක් නෙත ගැටුණා. මේ ඡායාරූප පෙල නම් ටිකක් විශේෂයි .ඒ මෙම ඡායාරූ පෙලට ඉහළ ප්‍රතිචාර රැසක්ම ලැබී තිබීමයි ඡායාරූප පහතින් බලන්න,


Jan
18

සැමියාගේ උපන්දිනයට රුවන්ගිගෙන් උතුම් ක්‍රියාවක්

Generic placeholder image

රුවංගි රත්නායක නම ඇසූ සැනින් ඔබට ඇගේ රුව මතක්වෙනවා ඇති.. නිතර නිතර ඇස ගැටෙන්නේ නැති වුණත් ඇගේ ජනප්‍රියත්වය නිසාම සියලු දෙනාගේ මතකයට නැගෙනවා. ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපට දැනගන්නට ලැබුණා. ඒ ඇය එහි ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.


Jan
18

සාරංග දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන යුවලක්.ඒ වගේම ඔවුන්ගේ ආදර කතාවට විශේෂ හැදින්වීම් අවශ්‍ය නෑ. ඒ තරම් ලස්සන ආදර කතාවක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මොවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා. බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන,


Jan
17

මගේ මුළු ලෝකයම ඔයා

Generic placeholder image

කේ. සුජීවා, ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි හඩක්..ඇය කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්. පසුගිය දවස්වල නම් ඇය සහ ඇගේ දියණියන් ගැන සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. කොහොම නමුත් සුජීවාගේ දියණිය අංජලී සමාජ මාධ්‍යයට එක්කර තිබු සටහනක් තමයි මේ, අපි ආපු ගමන ලේසි ගමනක් නොවේ.මිනිස්සු ඕන තරම් වැරදි කියය්, මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි.නමුත් […]


Jan
16

තෛපොංගල් සැමරූ සාරාන්‍යා

Generic placeholder image

කලා ලෝකයේ මේ දිනවල කවුරුත් ආදරය දිනාගත් තරු යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙදෙනාගේ සිගිති දියණිය තමයි සාරාන්‍යා. ඉතින් සාරංග, දිනක්ෂි හා සාරාන්‍යා තෛපොංගල් උත්සවය සමරා තිබුණා. දකුණු ඉන්දියානු ඇදුමකුත් ඇදගෙන සාරාන්‍යා සිටින ඡායාරූපයක් තෛපොංගල් උත්සවයට සුබ පතලා සාරංග ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඒ ඡායාරූපය හා සටහන පහතින් බලන්න […]


Jan
16

මචං එක්ක රවුමක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී කියන්නේ දක්ෂ ‍රංගන ශිල්පියෙක් ඒවගේම ගායන ශිල්පියෙක්. මේ දිනවල නම් ඔහු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. සජිත ඔහුගේ සමාජ මාධ්‍යයේ පුංචි පුතු ජේඩ්න් සමග ඡායාරූපයක් එක්කර තිබුණා. එය පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post