News Line| Off Air
Generic placeholder image

Jan
13

ආදරේ හරි සුන්දරයි

Generic placeholder image

ඉගි මරන තරු රෑන ගීතයෙන් සංගීත වේදිකාව ජයගත් වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ. ඇය ගැන මෑතකදී නම් කතාබහක් ඇතිවුණේ අනතුරක් අතරතුර ඇය සිදුකල ප්‍රකාශයක් නිසා. ඇය ඇගේ ජීවිතේ අමිහිරි මතක මැදින් ජීවිතය දිනූ අයුරු කියා තිබුණා. ” ඒක අවුරුදු 6ක රිලේශන් එකක්. එයත් ප්‍රසිද්ධ කෙනෙක් නිසා ඒ කෙනාටත් නමක් තිබුණ […]


Jan
12

දිනිති සංගීත් ගැන කියූ දේ

Generic placeholder image

සංගීත් හා දිනිති කියන්නේ සමාජ මාධ්‍යයේ නිතර නිතර කතාබහට ලක්වෙන යුවළක්. පසුගිය දවසකත් සංගීත් විසින් දිනිතිට ලබාදුන් ත්‍යාගයක් නිසා සමාජ මාධ්‍ය තුල ඒ පිළිබඳව දැඩි කතාබහට ලක් වුණා. පසුගියදා දිනිති දිවයින පුවත්පතට අදහස් දක්වමින් සංගීත් පිළිබඳව මෙලෙස කියා තිබුණා. ” සංගීත් කියන්නේ එයාට එයාගේ ජීවිතේ මගහැරුණු කෙනෙක්. එයා දැන් තමයි ජීවිතේ පටන්ගත්තේ. එයා මාවත් හැම […]


Jan
12

මේනක – නෙහාරාගේ පුංචි කිරිල්ලිය

Generic placeholder image

මේනක නෙහාරා කැදැල්ලට ආ පුංචිම කිරිල්ලිය තමයි නොරී කියන්නේ. නොරී මරියා රාජපක්ෂ කියන්නේ මොවුන් දෙදෙනාගේ පුංචි දියණිය. මේලි බබාගේ පුංචි නංගී. සමාජ මාධ්‍යයේ නිතර සැරිසරන අයට නම් මොවුන් ආගන්තුක නෑ. පුංචි දියණියට මාසයක් පිරුණු ලස්සන කතාව ලස්සන ඡායාරූප සමගම නෙහාරා සමාජ මාධ්‍යයේ පලකර තිබුණා. ඒ ඡායාරූප පහතින් බලන්න,


Jan
11

කුමාර් ධර්මසේනගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

මේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ සමාජ මාධ්‍යයේ පලකර තිබූ ආදරණීය ඡායාරූප එකතුවක්. ඒ ඔහුගේ ආදරණීය ලොකු දියණියගේ 22 උපන්දින සැමරුමයි. “My elder daughter Ashi 22 BD” මේ විදියට තමයි ඡායාරූප එකතුව ඔහු සමාජ මාධ්‍යට එක්කර තිබුණේ. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
11

හතරවන විවාහ සංවත්සරය සමරන තාරුකා

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශීල්පිනියක්. පසුගිය දවසක ඈ ඇගේ හතරවන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ලස්සන ඡායාරූපයක් සමග සටහනක් පල කරන්නට ඇය අමතක කලේ නෑ. එම සටහන සහ ඡායාරූප පහතින් බලන්න


Jan
10

ටීනාගේ උපන්දිනයට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

ටීනාගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇයට ලස්සන කේක් එකක් ලැබිලා තිබුණා.ඒ ඇයගේ කලා ලෝකයේ තරු මිතුරන් විසින්. එහි ඡායාරූප පහතින් බලන්න


Jan
10

හින්දි නිළියක් වූ ඕෂධී

Generic placeholder image

ඕෂධී කියන්නේ නිරූපණ ක්ශේත්‍රයට නැතුවම බැරි කෙනෙක්.පසුගිය දවසක ඇය හින්දි විලාසිතාවන්ගෙන් හැඩවී තිබුණා.එහි ඡායාරූප සමජ මාධ්‍යට එක් කරන්නත් ඇය අමතක කලේ නෑ. ඒහි ඡායාරූප පහතින් බලන්න


Jan
8

ලැබු ජයග්‍රහණය ගැන සංඛ තැබූ සටහන

Generic placeholder image

සංඛ දිනෙත් කියන්නේ ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් පිළිබදව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකර තිබුණා. එදින සොදුරු ඡායාරූප කිහිපයක් පලකරන්නටත් ඔහු අමතක කලේ නෑ. සටහන හා ඡායාරූප පහතින් බලන්න, ජීවිතය යනු අපිට හැකි අයුරින් සන්නද්ධ වීමයි.ඉඩ දුන් සහ උදව් කල සියලු දෙනාට ස්තුතියි.


Jan
8

උපන්දිනය දා දර්ශන් කියූ කතාව

Generic placeholder image

දර්ශන් තවරාජා කියන්නේ කෙටි කලකින් සියළු දෙනාගේ සිත් වශී කරගත් තරුවක්. පසුගිය දවසක ඔහුගේ උපන්දිනය සැමරූ අතර ඔහු ඒ පිළිබදව සමාජ මාධ්‍යයේ සටහනක් සමගින් ඡායාරූප කිහිපයක් පලකර තිබුණා. සටහන හා ඡායාරූප පහතින්, පොඩිකාලේ ඉදලම birthday එක තමයි මට ගොඩක්ම depressing දවස. එ දවස තමයි මම ඇයි ඉපදුනේ , මං ගාව මොනවද තියෙන්නේ , මම මොනවද් life […]


Jan
7

සෙනාලි ෆොන්සේකා හදිසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයෙන් ඔබ හමුවට එන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය හදිසියේම රෝහල්ගත කර ඇති අතර ඒ පිළිබදව ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණේ සියළුදෙනාටම පරිස්සම්වන ලෙසයි. ඇය රෝහල්ගත කල හේතුව නම් දක්වා තිබුණේ නෑ. මේ දිනවල කලා තරු රැසක් රෝහල්ගත කර ඇති අතර ශලිනි තාරකා, ඕෂධී හේවාමද්දුම, ආශා එදිරිසිංහත් ඒ අතර සිටිනවා.


Jan
7

නදීමාල්ගේ උපන්දිනයට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

ගයන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඉතින් උපන්දිනය දා පාන්දර ඔහුට පොඩි සප්‍රයිස් එකක් ලැබුණා. ඒ නදීමාල්ගේ පියාවන අමල් පෙරේරාගෙන්… එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
5

මටත් ඕනේ ඒ වගේ ආදරයක්

Generic placeholder image

රයිනි චාරුකා කියන්නේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇගේ ජීවිතයේ පසුගිය සමයේ සිදුවූ සිදුවීම් නිසා සමාජයේ ඈ පිළිබඳව යම් යම් කතාබහ ඇතිවුණා. එවන් මොහොතක ඈ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබූ සටහනක් අපේ නෙත ගැටුණා. ඒ සටහන පහතින්, මුහුද සැරින් සැරේට ඇවිල්ලා වැල්ල සිඹ්ලා යනවා…මටත් ඕනේ ඒ වගේ ආදරයක්, කොච්චර ඈතින් හිටියත්, සැරින් […]


News Articles
Latest Videos
Most Popular Post