News Line| Off Air
Generic placeholder image

Dec
28

නිපුණිකාගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. පසුගිය දිනක පුංචි දියණියගේ පළමුවන උපන්දින සාදය පැවැත්වුණා. ඒ සදහා කලා තරු රැසක්ද සහභාගි වි තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
27

වින්ඩිගේ අත ගත් සනුක

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වන වින්ඩි ගුණතිලකගේ අතිනත ගත්තේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුතු සනුක වික්‍රමසිංහ සමගයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යය හෙළ සිරිතට අනුව උඩරට ක්‍රමයට මෙන්ම බටහිර ක්‍රමයටද පැවැත්වුණා. ඡායාරූප පහතින් බලන්න,


Dec
27

මිලාන්ට ලැබුණු සැර කමෙන්ටුව

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දියණීය වන මාධවී ඇන්තනීගේ විවාහය පිළිබද මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණූම් පවා වෙනස් කර තිබෙනවා. විශේෂයෙන්ම මාධවීගේ හිටපු සැමියා ඔහුගේ ගිණුමේ සින්ගල් ලෙසද වෙනස් කර තිබෙනවා. කෙසේ වූවත් මොවුන් මේ පිළිබද ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නෑ. මේ අතර මිලාන් පසුගියදා පළකල […]


Dec
26

ජීවිතේ තවත් ජයග්‍රහණයක්

Generic placeholder image

ටෙලි තිරයේ සුරූපිණියක් වන රොෂානා ඔන්ඩච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ආදරණීය දියණියකගේ මවක්. සමාජ මාධ්‍ය තුලත් ඇය එක ලෙසම ජනප්‍රිය චරිතයක්.පසුගිය දිනක සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඈ තැබූ වෙනස්ම ආකාරයේ සටහනක් නෙත ගැටුණා. ඒ සතුටු හිතෙන ආරංචියක් වූවත් ඈ ඒ කුමක්දැයි සදහන් කර තිබුණේ නෑ සටහන පහතින් බලන්න, ජීවිතේ තවත් ජයග්‍රහණයක් ❤🙏ස්තුතියි ජේසුට […]


Dec
26

තව කෙනෙක් කරන දේ ඒ විදියටම කරගන්න බැරි වුනා කියලා පසු තැවෙන්න එපා

Generic placeholder image

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. බිල් ගේට්ස් කියනවා එයාගෙ සාර්ථකත්වයට හේතුව, ඕනේම මනුස්සයෙක්ගේ සැගවුන කුසලතා එලියට ගන්න පුලුවන් පුදුම හැකියාවක් එයාට තියන නිසා කියලා 🥰බිල් ගේට්ස් :💚මම ජොබ් ඉන්ටවීව් වලටදී ගොඩාක් කම්මැලි […]


Dec
25

මම ඩිවෝස් එක ගැන කතා කරන පළමු වතාව මේක

Generic placeholder image

දක්ෂ නිළියක් හා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයක් හිමි කරගත් නතාෂා පෙරේරා කුඩා අවධියේම ප්‍රේක්ෂක හදවත් තුළ අමතක නොවන චරිතයක් වුණා. ඇය විවාහ වන්නේ ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගිනුයි. නතාෂා පිළිබදව සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් පුවත් මැවෙන අතර මෑතකදී ඇගේ විවාහය පිළිබදවත් ආන්දෝලනාත්මක පුවත් හුවමාරු වුණා. නතාෂා යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඒ පිළිබද අදහස් දැක්වුවේ මෙලෙසයි, මම […]


Dec
25

සුරූපී ටනාෂාගේ මංගල දින ඡායාරූ

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයා වශී කරගත් සුරූපී ටනාෂා සතරසිංහ පසුගියදා යුග දිවියට පිවිසුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ටනාෂා ඇගේ මුහුණු පොතට එක්කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Dec
24

හදවත ආදරෙන් පුරවගත්තම එහෙම වෙනවා

Generic placeholder image

එදා මෙදා තුර පුංචි තිරයේ සිහින කුමාරයා වුණු ඔහු නමින් චන්න පෙරේරායි. එදා මෙන්ම තවමත් කඩවසම්ව සිටින ආකාරය ගැන ඔහු ශැනෝශෝ සමග මෙලෙස කියා සිටියා හදවත ආදරෙන් පුරවගත්තම එහෙම වෙනවා. මේ දවස්වල ෆිල්ම් එකේ වැඩ.ඒ නිසා නිදි මරනවා. මම කරන දේ හරියටම කරනවා. ඒකට මගේ ආත්මය දෙනවා. තවමත් එකලෙස ජනප්‍රිය අංජලීකා චිත්‍රපටය ගැනත් ඔහු මෙලෙස […]


Dec
24

කාවින්ද්‍යාගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ නවක රංගන ශිල්පිනියක් වගේම නිවේදනය හා නිරූපණයටත් දක්ෂ චරිතයක්. පසුගියදා ඇය උපන්දිනය සැමරූ අතර ඇයට එහිදී අපූරු පුදුම කිරීමක් ලැබුණා. ඒ ඇය ක්‍රිකට් තරගයකට සහභාගී වී සිටි අවස්ථාවේදී. ඇයගේ උපන්දිනයට ලස්සනට සැරසූ අශ්ව කරත්තයක ඇයට උපන්දින කේක් එකක් එහිදී ලැබුණා. ඉතින් එය විදේශගතව සිටින ඇයගේ පෙම්වතාගෙන් ලැබුණු බව ඔහුට ස්තූතිවන්ත වෙමින් ඇය […]


Dec
23

විනූ සල්ලි තියන ධනවත්ම නිළියද?

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක්. ඇය රංගනයට පමණක්ම නොවෙයි නිවේදනයටත් එක ලෙස දක්ෂයි. පසුගිය දවසක වැඩසටහන් නිවේදකයෙකු ඇසූ ප්‍රශ්නයකට ඇය මෙලෙස පිළිතුරු දී තිබුණා. ඒ හැමෝම කියන විදිහට ලංකාවේ ධනවත්ම නිළිය ඇයද? කියලා මේ ඇය එයට ලබා දුන් පිළිතුරයි, මම සල්ලි තියන ධනවත්ම නිළිය කියන්නේ? මම නම් දන්නේ නෑ. කවුරු හරි කියන එකක් […]


Dec
23

ශලිනිගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

Generic placeholder image

සුන්දර නිළි ශලිනි තාරකා එයයි මමයි යනුවෙන් සදහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නක්. මෙම ඡායාරූප පෙළ පළකිරීමත් සමග ශලිනිට රසිකයෙකු සැර කමෙන්ටුවක් දමා තිබුණා. එම කමෙන්ටුවට ශලිනිත් පිළිතුරු කමෙන්ටුවක් දමා තිබුණා. එසේම එම පුද්ගලයාගේ සැහැසි ප්‍රකාශයට බොහෝ දෙනෙකු විවේචනයට ලක්කර තිබෙන අයුරුත් දැකගත හැකි වුණා. එය පහතින් […]


Dec
22

නෙහාරාට මේනකගෙන් සුබ පැතුමක්

Generic placeholder image

පුංචි තිරයේ හුරුබුහුටිය කවුරුත් ආදරය කරන නෙහාරා පීරිස්ගේ උපන්දිනය පසුගිය දිනක සැමරුවා. ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සුබ පැතුමක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි, “මගේ ආදරණීය බිරිද අද සූර්යා වටා තවත් අපූරු චාරිකාවක් ගිහින් එය සමරනවා. විස්මිත බිරිදක් […]


News Articles
Latest Videos
Most Popular Post