News Line| Off Air
Generic placeholder image

Dec
16

ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

රොෂාන් ප්‍රනාන්දු එදා සහ අද ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. ඔහු ප්‍රසංග වේදිකාවේ දැවැන්තයෙක්. රොෂාන්ගේ දියණියගේ 18 වන උපන්දිනය පසුගියදා පැවැත්වුණා. එම උපන්දිනයට ඔවුන්ගේ නෑදැයන් මෙන්ම කලා ලෝකයේ රොෂාන්ගේ හිතවතුන්ද සහභාගී වුණා. එහි ඡායාරූප පහතින්,


Dec
15

සුරූපි නිළි ටනාෂා යුග දිවියට

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් හා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ටනාෂා සතරසිංහ යුග දිවියට පිවිස තිබෙනවා. ඒ ඇයගේ පෙම්වතා වන අනුරාධ සමගිනුයි. ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර ඒ සදහා කලා ලෝකයේ තරු රැසක්ද සහභාගී වී තිබෙනවා. එහි ඡායාරූප පහතින්,


Dec
15

අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා

Generic placeholder image

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ජනප්‍රිය රංගන ශිල්පියෙකු සමග විවාහ වී සිටි ඇය මේ වන විට ඔහුගෙන් වෙන්වී තනිව ජීවත් වෙයි. සමාජ මාධ්‍යයේ නිතර නිතර සටහන් පළ කරන ඇය ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පළ කර තිබුණා. ඒ සටහන පහතින්, “ආදරේ නැති උඹත් එක්ක ඉන්නේ අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා“


Dec
14

දවස් 3650ක්..ඔව් අවුරුදු 10ක්

Generic placeholder image

අභිශේකා විමලවීර දක්ෂ හා ජනප්‍රිය මෙන්ම ඉතා නිහතමානී ගායන ශිල්පිනියක්. පසුගිය මස ඇගේ ප්‍රසංගය අතුරු සිදුරු නැතිව පිරී ගියේ ඇගේ ගීත සියල්ලම ප්‍රේක්ෂක ආදරයට පත් වූ නිසායි. ඈ එළි දැක්වූ අලුත්ම ගීතය වන “භූමියට තවම පණ තියනවා” ගීතය සමාජයේ දැඩි කතාබහට ලක් වූ ගීතයක්. ආදරණීය දියණිය හා සැමියා සමග සතුටින් කාලය ගත කරන අභිශේකා නිතරම පාහේ […]


Dec
14

ලස්සන වනමල් යළි නෑ පිපෙන්නේ

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා දිවි සැරිය නිමා කරයි. මිය යන විට ඔහුට අවුරුදු 76කි. 1946 වසරේ ජනවාරි මස 09 වන දින උපත ලද මෙතුමා මෙරට වේග රිද්ම ගායනයේ රජු ලෙස විරුදාවලිය ලබා තිබුණා. බයිලා ගායන ශිල්පියෙකු ලෙස මෙරට ජනයා ඇද බැද තබා ගන්නට සමත් වූ මෙතුමා ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ගායකයෙකු පටිගත […]


Dec
13

එයාගේ සින්දු හදන ගමන් මටත් සින්දු හදලා දෙනවා

Generic placeholder image

මේ දිනවල ලංකාවේ විතරක් නෙමෙයි. ඉන්දියාවේත් ජනප්‍රිය අයියෝ සාමී ගීතය තයන වින්ඩි ගුණතිලකගේ විවාහය ලගදීම සිදුවීමට යන බවට මේ දිනවල කටකතා හා ආරංචි පැතිරෙනවා. ඇගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහයි. දෙසැම්බර් මාසයේ අවසන් සතියේ ඔවුන්ගේ විවාහය සිදුවන බව ආරංචියි. වින්ඩි මෑතකදී කල පුවත්පත් සාකච්ඡාවකදී සනුක පිළිබද විමසූ විට මෙසේ අදහස් දක්වා තිබුණා. වින්ඩිගේ […]


Dec
12

ඒ මගේ පෞද්ගලිකත්වය

Generic placeholder image

නතාෂා පෙරේරා කියන්නේ ජනප්‍රිය ගායිකාවක් වගේම නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගයි.ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ නොකිරීමේ හේතුව පිළිබදව ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා. ඒ මෙලෙසයි, නතාෂා බොහෝ වේලාවට ප්‍රිහාන් ගැන කියන්නේ හෝ දෙන්නාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියනවාද? හේතුවක් නෙමෙයි. ඒ […]


Dec
12

වෙනස්වීම් ලෝකය වර්ණවත් කරයි

Generic placeholder image

ශලිනි කාරකා මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් යොමු කරන්නේ ඇය විවාහ වීමට නියමිත බවට පැතිර යන කටකතා හා ආරංචි නිසායි. නත්තල් සමය කියන්නේ හැමදෙනාම නොඉවසිල්ලෙන් බලන් ඉන්න මාසයක්. ඉතින් ශලිනිත් නත්තල් අසිරිය විදින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. ඒ අපූරු සටහනක්ද සමගින්, ඒ සටහන හා ඡායාරූප පහතින්, “වෙනස්වීම් ලෝකය වර්ණවත් කරයි“


Dec
11

මගේ හැමදේම

Generic placeholder image

ගයත්‍රි ඩයස් කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවුණු කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ දරුවන් සමග චිත්‍රපටයක් බලන්න ගිහින් තිබුණා. ඈ එහි චායාරූප සමාජ මාධ්‍යයේ පළකර කරන්නටත් අමතක කලේ නෑ. එහි චායාරෑප පහතින්


Dec
10

හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ

Generic placeholder image

ගායන ශිල්පිනීයක් ලෙස අතිශය ජනප්‍රිය ගීත ගායනා කල සමිතා මුදුන්කොටුව සමාජ මාධ්‍යයෙත් ක්‍රියාකාරිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පීනියක් ලෙස කාගේත් ආදරය දිනාගත් ඇය සිටින පසුගියදා සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබුණා. ඒ නික්ම ගිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සිහිපත් කරමිනි, හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ, ඔයා වගේ හිත හොද කෙනෙක් අපි හැමෝටම නැති වුනා 😔 කොහේ […]


Dec
9

ජීවිතේ එකමෙක සාක්ෂිය…

Generic placeholder image

පසුගිය දවසක මාධවී ඇන්තනීගේ විවාහය දෙදරා ගොස් ඇති බවට පැතිරුණු කටකතා නිසා ඈ හැමදෙනාගේම අවධානයට ලක්ව තිබෙනවා. ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව මාස තුනකට අධික කාලයක් තිස්සේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සමාජ මාධ්‍යයේ සැරිසරණ අපේ ඇස ගැටුණේ ඈ තම පියාණන් නොමැතිව සිටින දුක හාා සමාජයෙන් ඈට එල්ලවන පීඩනයද කවියකින් දක්වා තිබීමයි. […]


Dec
9

දෙව්නක පෙම්වතිය හසිනි ගැන කියන කතාව

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කෙටි කළකින් ප්‍රේක්ෂකයන් වෙග පැමිණි මොහුගේ ආදරවන්තිය හසිනි වෑදණ්ඩ. පසුගියදා දෙව්නක සහභාගී වූ පුවත්පත් සාකච්ඡාවකට තම පෙම්වතිය වන හසිනි පිළිබදව සදහන් කරන්නට අමතක කලේ නෑ එය පහතින්, දෙව්නක ඇයි හසිනිව තෝරගත්තේ? ඒක වුනේ කොහොමද කියන්න මම හරියටම දන්නේ නෑ. ඒක හදවතේ තියන දෙයක්. මම ආදරේ ගොඩාක් හෙව්ව […]


News Articles
Latest Videos
Most Popular Post