News Line| Off Air
Generic placeholder image

Nov
18

දෙව්නකට පෙම්වතිය හෂිනිගෙන් ලැබුණු පොරොන්දුව

Generic placeholder image

දෙව්නක පෝරගේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ කලා ක්ශේත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි. පසුගියදා ඔහු ඔහුගේ උපාධි සිහිනය සැබෑවක් කර ගත්තා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතරේ ඔහුගේ පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය සුබ පැතුමයි මේ, කොහොම පටන් ගන්නද කියලා […]


Nov
18

කෝකිල පවන්ට ශල්‍යකර්මයක්

Generic placeholder image

කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු ශල්‍යකර්මයකට යොමු වුණා. ශල්‍යකර්මයෙන් සුවය ලැබූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ශල්‍යකර්මය සාර්ථකව නිමා වු බව කියා තිබුණා. ඔහු පලකල සටහන පහතින්, ශල්‍යකර්මයක් සාර්ථකව නිමා වුනා. දෙවිවරු සිටින්නේ වෙන කොහේවත් නෙමෙයි. අපි අතරමයි. #Dr_VICNESHWARAM ඇතුළු වෛද්‍ය-හෙද මණ්ඩලය සහ #LankaHospital කාර්ය මණ්ඩලය ඉතාම […]


Nov
17

ඇය ශක්තිමත් හා ගෞරවයෙන් සැරසී සිටින අතර අනාගතය ගැන බියෙන් තොරව සිනාසෙයි

Generic placeholder image

ටෙලිනාට්‍ය කලාවේ තාරකාව ශලිනි තාරකාගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. වාර්ථා අලුත් කරමින් සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය හා හොදම නිළිය සම්මානය යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත් වූ ඇය නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්.උපන්දිනය වෙනුවෙන් ශලිනි මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයේදී ගත් ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පලකර තිබුණා “𝓢𝓱𝓮 𝓲𝓼 𝓬𝓵𝓸𝓽𝓱𝓮𝓭 𝓼𝓽𝓻𝓸𝓷𝓰 𝓪𝓷𝓭 𝓭𝓲𝓰𝓷𝓲𝓽𝔂, 𝓪𝓷𝓭 𝓼𝓱𝓮 𝓵𝓪𝓾𝓰𝓱𝓼 𝔀𝓲𝓽𝓱𝓸𝓾𝓽 […]


Nov
17

සංගීත් සහ දිනිතිගෙන් හදීසියේම ලයිව් එකක්

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගම කියන්නේ සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන යුවළක්. මේ දෙන්නගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනිති ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහා. පසුගිය දවසක එවැනි වීඩියෝවකින් අදහස් පළකල සංගීත් ඔහුට හා දිනිතිට ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙස අදහස් දැක්වූවා. “අපි ඔයාලාගේ කමෙන්ට්වලට රිප්ලයි නොකළාට අපි ඒ හැම එකක්ම […]


Nov
16

කලා තරු රැසක් සමග සැමරූ අමල් පෙරේරාගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

අමල් පෙරේරා අති දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. තරුණ වැඩිහිටි භේදයකින් තොරව ඔහුගේ ගීතවලට හැමෝම ආදරය කරනවා.පසුගියදා අමල් පෙරේරාගේ දියණිය සිය 21වන උපන්දිනය සැමරුවා. ඒ කලා තරු රැසක් පිරිවරා සාදයක්ද පවත්වමින්. එහි ඡායාරූප පහතින් බලන්න.


Nov
15

චාමර වීරසිංහ සිය පුතුගේ උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

චාමර වීරසිංහ මෙරට ගීත කලාව තුළ නොමැකෙන සන්නාමයක්.ඔහුගේ ගීතයන් ලොකු කුඩා ඕනෑම අයෙකු ආදරයෙන් වැළදගන්නවා. පසුගියදා චාමරගේ පුතුගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයේ ඡායාරූප චාමර වීරසිංහ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා. ඒ වගේම චාමර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පුතුට සුබ පැතුමක් තැබීමටත් අමතක කලේ නෑ ඡායාරූප පහතින් බලන්න


Nov
15

නලීන් පෙරේරාගෙන් පුතුට ආදරණීය සටහනක්

Generic placeholder image

නලීන් පෙරේරා ගැන පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ ඔහුගේ ආදරණීය දියණියගේ විවාහයත් සමග. ඇය විවාහයෙන් පසුව විදෙස්ගතවයි ජීවත් වෙන්නේ. නලීන් ඔහුගේ මුහුණු පොතේ තබා තිබූ සටහනකට අනුව අපට දැනගන්නට ලැබුණේ ඔහුගේ පුතුන් විදෙස්ගත වූ බවයි. ඒ ගැන සුබ පැතුමක් මෙන්ම දියණිය හා පුතු නැතිව ගෙවන දවස් ගැන ඇති දුෂ්කර බව ගැනත් ඔහු වචනයට […]


Nov
14

‌හොදම යාළුවෝ

Generic placeholder image

කලා ලෝකයේ මිත්‍රකම් තිරය ඉදිරියේම පමණක් නොවේ තිරය පිටුපසත් ඒ් අයුරින්ම තිබෙනා ආකාරය නොරහසක්. සුජානි මේනකා හා බිමල් ජයකොඩි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ කලා ලෝකයේ මිතුරන් සමග රාත්‍රී ආහාර වේලක් සදහා එකතු වී තිබුණා. සුජානි එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් අමතක කලේ නෑ. […]


Nov
14

Birthday එක දවසේ සප්‍රයිස් වුණ මේධා

Generic placeholder image

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණ මේධා ජයරත්න අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනය දවසේ ඇගේ ලස්සන ඡායාරූප පෙළක්ද නිකුත් වුණා. ඇය ඒ ඡායාරූප පළකර තිබුණේ ආදරණීය සටහනක් සමගිනුයි. ඇය කියා තිබුණේ ඇයට ලැබුණු ආදරණීයම උපන්දින තෑග්ග ලැබුණේ මේ පාරලු.


Nov
13

මනීෂාට ගෙදරින් ලැබුණ සප්‍රයිස් එක

Generic placeholder image

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් මනීෂා කන්දේකුඹුර මේ වනවිට විවිධ කලා කටයුතු හරහා නිතර දක්නට ලැබෙන කෙනෙක්. පසුගිය දිනක ඇගේ පවුලේ අය විසින් ඇයට පුදුම කිරීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා. මගේ උපන්දිනය වෙනුවෙන් ගෙදර තමයි ගෙදර අය සප්‍රයිස් පාටියක් ලැස්ති කරලා තිබුණේ. මම බලාපොරොත්තු වුණෙත් නෑ හැබැයි. ගෙදර අය තමයි යාළුවන්ට, නෑදැයන්ට […]


Nov
12

ඔයාගෙ ගමන ඔයා යන්න,ඔයාට ඕන කරන ගමනාන්තය හමුවෙනකන් ….!

Generic placeholder image

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. ජයග්‍රහණයේදී මල් මාලා දාලා පිළිගන්නයිදෙයක් වැරදුනාම තියන තරම් ගල්මුල් වලින් පහර දෙන්නයි සමහරු හරි දක්ශයි 🤐මිනිස්සුන්ට ජීවිතේ හැමදාම හරියන්නෙත් නෑඒවගේම හැමදාම වරදින්නෙත් නෑ..🙏🧡කොහොමත් මිනිස්සුන්ට කුඩේ මතක තියෙන්නේ […]


Nov
11

ගායක රහල් අල්විස්ගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

රහල් අල්විස් නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය ගායකයෙක්. “සිතට හොරා මං” “ප්‍රේමයක් හීනයක්” වැනි ගීත ඔහු ගායනා කල ජනප්‍රිය ගීතයන්. පසුගියදා රහල් යුගදිවියට පිවිසුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ගායන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පීන්ද සහභාගී වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post