නෙහාරා පීරිස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේනක රාජපක්ෂ සමග යුග දිවිය ඇරඹූ ඇය දැන් අම්මා කෙනෙක්. මෙයිලි චූටි දියණියගේ පැමිණීමත් එක්ක ඔවුන්ගේ පවුල සම්පූර්ණ වුණා. මෙයිලිගේ තනි මකන්න දැන් නංගි බබෙක් ඉන්නවා. ඉතින් මේ චූටි දෝනි එන්න කලින් නෙහාර මේනක හා මෙයිලි එක්ව ඡායාරූපගත කිරීමක් කරලා තියනවා. එහි ඡායාරූප පසුගියදා සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. […]
ඉගිමරන තරු රෑන කියන එකම ගීතයෙන් ඉහළ ප්‍රේක්ෂක ආදරයකට හිමිකම් කියූ කේ.සුජිවා කියන්නේ මෙරට ගායන ක්ෂේත්රයේ කැපී පෙනෙන තරුවක්. ඈ අදටත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. ඇගේ දියණියන් වන අංජලී රාජ් කුමාර් හා රෝස් කියන්නෙත් මව වගේම ගායනයට ඉතාමත් දක්ෂයින් දෙදෙනෙක්. පසුගිය දවස්වල අංජලී ඇගේ යූටියුබ් නාලිකාවට අපුරු විඩියෝවක් නිකුත්කර තිබුණා. ඒ ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට්වලට පිලිතුරු […]
මේ දවස්වල සංගීත ක්ෂේත්රයට පායපු තරුවක් විදියට දිනේෂ් ගමගේ හදුන්වන්න පුළුවන්. ප්‍රසිද්ධ වේදිකාවට මේ දවස්වල නැතුවම බැරි කෙනෙක් තමයි දිනේෂ් කියන්නේ. අද වන විට රටම දන්නා මොහු ගායකයෙක් වෙන්න හේතුවක් වුණේ පාසලේ හිටපු ගෑණු ළමයෙක් යාළු කරගන්නයි. ඒ හේතුවෙන් සංගීතයට අවතීර්ණ වු මොහුගෙන් පසුගිය දිනවල අපට අසන්නට ලැබුණේ සුභ ආරංචියක්. ඒ ප්‍රියසාද් පවුල කිව්වම මේ […]
හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රේමවන්තයායි. හේමාල් රංගනයෙන් දායක වුණු සිනමාපට අතිශය ජනප්‍රිය වු අතර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමටත් සමත් වුණා. කෙසේ නමුත් ඔහුගේ රංගන දායකත්වය ලැබුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. එවැනි ලංකාවේ තිරගත නොවුනු චිත්‍රපටයක් තමයි මරියා කියන්නේ. මරියා චිත්‍රපටය පසුගියදා HANNIF ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට තේරී පත් වුණා.ඉතින් මෙම චිත්‍රපට උළෙලට හේමාල්, චිත්‍රපටයේ […]
සූර්යා දයාරුවන් නව පරපුරේ දක්ෂ ගායකයෙක් වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.ඔහු මෙවර රූගත කිරීම් අතරතුරදී ඔහුගේ උපන්දිනය සැමරුවා. එහි ඡායාරූප පහතින් බලන්න,
පුංචි තිරය ඔස්සේ නිතරම වෙළද දැන්වීම්, මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. රංගනය වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔහුගේ අතිනත ගත්තේ දක්ෂ සුරූපී නර්තන ශිල්පිනියක් වන දුලී ප්රනාන්දුයි. මොවුන් දෙදෙනාගේ කැදැල්ල සුන්දර කිරීමට පැමිණි ආදරණීය පුතුගේ දෙවන උපන්දිනය වෙනුවෙන් අපූරු උපන්දින සාදයක් ඉතා චාම් අයුරින් සංවිධානය […]
නිරූපණ ක්ෂේත්රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධී හිමාෂා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. මුහුණු පොතේ ජනප්‍රිය චරිතයක් වන ඇයගේ අපූරු ඡායාරූප නිතර නෙත ගැටෙනවා. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා ඔස්සේයි. පහත දැක්වෙන්නේත් ඇගේ සුන්දර ඡායාරූප පෙළක්,
දෙව්නක පෝරගේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ කලා ක්ශේත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි. පසුගියදා ඔහු ඔහුගේ උපාධි සිහිනය සැබෑවක් කර ගත්තා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතරේ ඔහුගේ පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය සුබ පැතුමයි මේ, කොහොම පටන් ගන්නද කියලා […]
කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු ශල්‍යකර්මයකට යොමු වුණා. ශල්‍යකර්මයෙන් සුවය ලැබූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ශල්‍යකර්මය සාර්ථකව නිමා වු බව කියා තිබුණා. ඔහු පලකල සටහන පහතින්, ශල්‍යකර්මයක් සාර්ථකව නිමා වුනා. දෙවිවරු සිටින්නේ වෙන කොහේවත් නෙමෙයි. අපි අතරමයි. #Dr_VICNESHWARAM ඇතුළු වෛද්‍ය-හෙද මණ්ඩලය සහ #LankaHospital කාර්ය මණ්ඩලය ඉතාම […]
ටෙලිනාට්‍ය කලාවේ තාරකාව ශලිනි තාරකාගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. වාර්ථා අලුත් කරමින් සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය හා හොදම නිළිය සම්මානය යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත් වූ ඇය නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්.උපන්දිනය වෙනුවෙන් ශලිනි මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයේදී ගත් ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පලකර තිබුණා “𝓢𝓱𝓮 𝓲𝓼 𝓬𝓵𝓸𝓽𝓱𝓮𝓭 𝓼𝓽𝓻𝓸𝓷𝓰 𝓪𝓷𝓭 𝓭𝓲𝓰𝓷𝓲𝓽𝔂, 𝓪𝓷𝓭 𝓼𝓱𝓮 𝓵𝓪𝓾𝓰𝓱𝓼 𝔀𝓲𝓽𝓱𝓸𝓾𝓽 […]
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගම කියන්නේ සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන යුවළක්. මේ දෙන්නගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනිති ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහා. පසුගිය දවසක එවැනි වීඩියෝවකින් අදහස් පළකල සංගීත් ඔහුට හා දිනිතිට ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙස අදහස් දැක්වූවා. “අපි ඔයාලාගේ කමෙන්ට්වලට රිප්ලයි නොකළාට අපි ඒ හැම එකක්ම […]
අමල් පෙරේරා අති දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. තරුණ වැඩිහිටි භේදයකින් තොරව ඔහුගේ ගීතවලට හැමෝම ආදරය කරනවා.පසුගියදා අමල් පෙරේරාගේ දියණිය සිය 21වන උපන්දිනය සැමරුවා. ඒ කලා තරු රැසක් පිරිවරා සාදයක්ද පවත්වමින්. එහි ඡායාරූප පහතින් බලන්න.