කාලෙන් කාලෙට අපූරු විලාසිතා මවන ජනප්‍රිය නර්තන ශිල්පිනියක් ලෙස අසේකා විජේවර්ධන හඳුන්වන්න පුළුවන්. ඇය ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ සහ උපුලි පණිභාරතගේ දියණියයි. අසේකා මෑතකදී ඇගේ සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,
නාමල් උඩුගම කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. කාලයක් අසනීපව සිටි ඔහු නැවතත් කරළියට ඇවිත්. නාමල්ගේ බිරිද වන රුවන්ති මංගලාත් ංනප්රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාගේ දියණියගේ bride to be party එක පසුගිය දා පැවැත්වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,
සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයේ හා සිනමා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. මෑතකදී ඇය සුදුවතින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
චන්න පෙරේරාගේ සහ ගයත්‍රි ඩයස් කියන්නේ රංගන ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ තරු යුවලක් ගයත්‍රි රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. මේ දෙදෙනාගේ බාල දියණිය තමයි දුආෂා කියන්නේ. ඉතින් ඇයගේ 18 වන උපන්දිනය පසුගිය දා සමරලා තිබුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
එක් චිත්‍රපටියකින් කෙටි කාලයකදී හැමෝම අතරේ ජනප්‍රිය වුණු කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ. මේ වන විට ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් කිවුවොත් හරි. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එහි දී ඇය කහ පැහැති ඔසරියකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.
වගීෂා සල්ගාදු කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්. සිනමාවෙන් ළමා නිළියක ලෙස පැමිණ මේ වන විට පුංචි තිරයේ දඟකාර තරුණියක් විදිහට දකින්න පුළුවන්. සැහැල්ලුවෙන් නිදහසේ කාලය ගත කරන්න කැමති වගීෂා ලස්සන තැනකට ගිහින් ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
රංගන ක්ෂේත්රයේ ඉන්න කටකාරම හැඩකාරම විසේකාරම රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඇය රංගන ක්ෂේත්රයේ මුල් කාලේ පටන්ම මේ වෙනකන් එක වගේ ජනප්‍රිය කෙනෙක්. ඇය මෑතකදී වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්,
චුලක්ෂි රණතුංග කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. චුලක්ෂි සරාගී විලාසිතා තුළින් දකින නිසා කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක් වෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඇය මේ විදියට සැරසී සිටියේ සාරි විලාසිතාවකින්.
රංගන ශිල්පිනී මේනකා පීරිස් කියන්නේ ඔබ හොඳින් හඳුනන කෙනෙක්. රංගනයට වගේම නර්තනයටත් නිවේදනයටත් උපන් හපන්කම් ඇති ඇය ක්ෂේත්රයට ඇවිත් ඉතාම කෙටි කාලයකින් හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්න සමත් වුණා. දිගු කාලයක නිහැඩියාවකින් පස්සේ ආයෙත් ඇය කලා කටයුතු එක්ක එකතු වෙලා. ඇය පසුගිය දවසක ලස්සන උඩරට මනාලියක් ලෙස සැරසී සිටියා. ඡායාරූප පහතින්,
තාරුකා වන්නිආරච්චි කියන්නේ අපි කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇය ඇගේ විවාහයෙන් පස්සේ ක්ෂේත්රයෙන් ටිකක් ඈත් වෙලා සිටියත් කලා කටයුතුවලට ඇයට හැකි සෑම අවස්ථාවකම දායක වෙනවා. තාරුකාගේ ලස්සන නම් තවම අඩුවක් නම් නෑ. පසුගිය දා ඇය තායිලන්තයේ සංචාරයක නිරත වී සිටියා එහිදී වෙනස් විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ […]
මෑතක සිට නිරන්තරයෙන් කතාබහට ලක් වෙන ජනප්‍රිය කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ. මේ දිනවල තිරගත වෙන සිංහබාහු සිනමාවේ සුප්පා දේවියට රංගනයෙන් දායක වෙන්නේ ඇයයි. සුරූපී අභිලාෂි ඇය කරන විලාසිතා නිසා ඇයට සෑම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා. සාරියට ඇය කොච්චර ලස්සනද බලන්නකෝ.
නෙත්මි රොෂෙල් කියන්නේ ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රයේ සිටින නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇය නිතර නිතර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර විලාසිතාවලටත් ඇය වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. නෙත්මි පසුගිය දවසක රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,