ගායනයටත්, රංගනයටත්, නර්තනයටත් දක්ෂ කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් ලෙස මුතූ තරංගා හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා සිය සැමියා වන නිශාන්ත සහ ඇගේ ආදරණීය පුතා සමඟ යළිත් මනාළියක් විදිහට සැරසිලා ඡායාරූප පෙළකට මුහුණ දී තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
මිශෙල් දිල්හාරා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අද වෙනකොට කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු කරනවා. නිවේදනයටත් එක ලෙස දක්ෂ ඇය ගීත ගායනයටත් දක්ෂ කෙනෙක්. මිශෙල් සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න.
ශලනි තාරකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට කතා මවන චරිතයක් වන ඇය විවිධාකාරයේ විලාසිතා තුළින් දකින්න පුළුවන්. පසුගිය දවසක ශලනි උඩරට මනාලියක් ලෙස සැරසී සුන්දර සේයාරූ කිහිපයක් ගෙන තිබුණා. ඡායාරූප පහතින්,
සුජානි මේනකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී තිබුණා එහි දී ඇය ගොඩක් විනෝද වෙලා. එහේ පරිසරය සුන්දරත්වය විදින ගමන් ඒ සතුට බෙදා ගන්න ඇයත් සමඟ එකතුවන රසිකයින්ට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ එක්කරන්නටත් ඇය අමතක කරලා නැහැ. එම ඡායාරූප පහතින් බලන්න.
කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුන්දර නවක පරම්පරාවේ සිටින රංගන ශිල්පිනියක් ලෙස ඩිලූෂි හංසිකා හඳුන්වන්න පුළුවන්. පසුගිය දා ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ආදර කතාව ඇය ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. උදාරි මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූප මඟින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි. ඇය පසුගිය දා උපන්දින සාදයකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප […]
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ. දිනක්ෂි පසුගිය දා සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා. එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ එකම දියණිය තමයි ස්වේතා පෙරේරා කියන්නේ. පසුගිය කාලයේ ඇය මවක් වීමට සූදානම් වී සිටින බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇය සහ ඇගේ සැමියා රනිත් පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම සුන්දර ඡායාරූප පෙළ පහතින් බලන්න.
සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. සචිනි මෑතකදී සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන්න සචිනි අමතක කලේ නෑ.
ඕෂධී හිමාෂා චාවින්දි කියන්නේ නිරූපණ ක්ෂේත්රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා. ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපණය කරන විලාසිතා වලින්. ඇය තම සමාජ මාධ්‍යයට ඇගේ විවිධාකාරයේ ඡායාරූප පළ කරනවා. එවැනි ඡායාරූප පෙලක් පසුගිය දිනක අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.
ටීනා ශනෙල් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම නිරූපණ ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. ඇය නිතර නිතර විවිධ විලාසිතාවන්ගෙන් සැරසී විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් සිදු කරනවා. එවැනි අලුත්ම වෙනස් ආකාරයේ විලාසිතාවකින් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
මෙරට සංගීත ක්ෂේත්රයට අහිමි වූ නුවන් ගුණවර්ධනයන්ගේ එකම පුතු ලෙස ගයාන් ගුණවර්ධන හඳුන්වන්න පුළුවන්. ඔහු ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,