News Line| Off Air
Generic placeholder image

Jun
24

සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වූ කස්තුරි

Generic placeholder image

කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගනයට වගේම නිරූපණයටත් ඉතා දක්ෂයි. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලට පෙනී සිටිනවා. ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
20

කළු පාටින් සුන්දරත්වය මැවූ අවිශ්කා

Generic placeholder image

ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස අවිශ්කා උමයංගනී හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. මෑතකදී ඇය කළු පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබෙනවා. ඡායාරූප පහතින් බලන්න.


Jun
20

කැමරා කාචයේ සුන්දර හැඩ මවන විනූ පෙරේරා

Generic placeholder image

විිනූ පෙරේරා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් එකලෙස දක්ෂ කෙනෙක්. වෘත්තියෙන් හෙදියක් වන අතර මේ දිනවල සියත ටීවී “සංසාරේ” හරහා ඇයව දැකගත හැක. ඇයගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Jun
20

ඉන්දියානු විලාසිතාවට සැරසුණු ටීනා

Generic placeholder image

ටීනා ෂනෙල් කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා. නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Jun
19

දමිත්‍රි – කේසරගෙන් Photoshoot එකක්

Generic placeholder image

දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සැමියා වන කේසර සමඟ පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. මේ දෙදෙනා මෙහිදී සැරසී සිටියේ ඉන්දියානු ක්‍රමයටයි. ඡායාරූප පහතින්,


Jun
19

රෝස මලක් සේ හැඩ වූ සුරූපී එමාෂා

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්. පසුගිය දවසක එමාෂා රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න.


Jun
19

උමාලිගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

කාගෙත් ආදරය දිනාගෙන සිටින ක්ෂේත්‍රයේ සිටින චරිතාංග රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ඒ වගේම ආදරණීය නිහතමානී කෙනෙක්. කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. සමාජ මාධ්‍යයේ නම් එතරම් සක්‍රීය නොවුනත් ඇයගේ සුන්දර ඡායාරූගත කිරීමක් දැක ගන්නට හැකි වුණා. ඡායාරූප පහතින්,


Jun
18

සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

Generic placeholder image

නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ. ඇය ටෙලි තිරයේ මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
18

තව තවත් ලස්සන වෙන ඕෂධී

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. කාගෙත් ආකර්ශනය දිනා ගත් මේ සරාගී තරුව මවක් වුවත් ඇගේ ලස්සන නම් අඩුවක් නෑ. සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා තුළින් වූවත් ඇගේ අපූරූ ඡායාරූගත කිරීම්ද නිතර කතාබහට ලක් වනවා. ඇගේ නවතම ඡායාරූප පෙළක් පහතින්,


Jun
18

අභිලාෂිගෙන් වෙනස් ඡායාරූප පෙළක්

Generic placeholder image

අභිලාෂි සන්තුෂ්කි කියන්නේ මේ දවස්වල නිරන්තරයෙන් කතා බහට ලක්වන කෙනෙක්. ඇයව ඉතාමත් කෙටි කාලයකින් බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තා. නිරන්තරයෙන් ඇයව විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලින් දකින්න ලැබෙනවා. එවැනි වෙනස් සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jun
17

සරාගී රූ මවන ටීනා

Generic placeholder image

විවිධාකාරයේ අලුත් විලාසිතා සමඟ නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ. නිරූපණය පමණක් නෙවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා. පසුගිය දිනවල ඇය රූගත කිරීමක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Jun
17

මොණරියක් සේ හැඩ ගැන්වුණු ඉෂංකා

Generic placeholder image

මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය. එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post