News Line| Off Air
Generic placeholder image

May
28

ජනිත්ගෙන් සංකේත්ගේ ආදරණීය පුතාට සුබ පැතුමක්

Generic placeholder image

සංකේත් වික්‍රමගේ කියන්‌නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අතර නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. සංකේත් කියන්නේ ජනිත්ගේ එකම සහෝදරයායි මෑතකදී සංකේත්ගේ ආදරණීය පුතාගේ 2වන උපන්දිනය යෙදී තිබුණා ඒ සඳහා ජනිත් මේ ආදරණීය පුංචි පුතාට මෙලෙස සුබ පතමින් ඡායාරූප කිහිපයක්ද එක්කර තිබුණා. ඉපදුනොත් එක පුතෙක් 🩵අම්මෙකුට වෙයි ඇතෙක් 💕දඩබ්බර ගති කොතෙක් 💓ඇති නමුත් […]


May
28

ශෙහානිගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක්

Generic placeholder image

ශෙහානි කහඳවල කියන්නේ තරුණයින්ගේ සිත් ගත් සුන්දර නිලියක්. ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල ඇය සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය ජපානයේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


May
27

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් මෑතකදී සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,


May
27

අමන්දා – ඩයස්ගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන සුරූපී චරිතයක්. ඇය වෘත්තියෙන් නිරූපිකාවක් වන අතර නිරන්තරයෙන්ම ඡායාරූප වලට පෙනී සිටිනවා. පසුගිය දවසක ඇයගේ සැමියා වන ඩයස් සමඟ ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්,


May
27

දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක

Generic placeholder image

දසුනි සෙනෙත්මා කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්. ඒ වගේම නර්තනයටත් අතිදක්ෂ කෙනෙක්. ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන වෙනස් ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


May
24

අනුර – ඉෂාරාගේ 09 වන විවාහ සංවත්සරය

Generic placeholder image

පුංචි තිරයේ කලා ලොවේ කාගෙත් කතාබහට ලක් වුණු ආදරණීය යුවලක් තමයි අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ. පුංචි දියණියකගේ මවක් සහ පියෙක් වන ඔවුන් දෙපළ තරු ගුණය පවත්වාගෙන යන ජනප්‍රිය තරු යුවලක්. මේ දෙදෙනා පසුගිය දා සිය 09 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් පවුලේ සියළුදෙනාම එකතු වෙලා සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක් සිදු කර තිබුණා. […]


May
24

මාධවී – කසුන්ගේ තවත් ලස්සන දවසක්

Generic placeholder image

මේ දිනවල කතාබහට ලක්වන විවාහ මංගල්‍යයක් තමයි මාධවී – කසුන්ගේ විවාහය. ඒ දෙන්නාගේ ඒ සුන්දර දවසේ තවත් ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. මෙම දෙපළ එහිදී ඉන්දියානු ක්‍රමයට හැඩවී සිටිනවා. ඡායාරූ පහතින්,


May
22

අලුත් සාරි විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

Generic placeholder image

හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස නෙත්මි රොෂෙල් හඳුන්වන්න පුළුවන්. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


May
22

මාධවී – කසුන්ගේ Mehendi Function එක

Generic placeholder image

මාධවී – කසුන් කියන්නේ ඔබ කවුරුත් හඳුනන යුවලක්. ඒ් දෙන්නාගේ විවාහ මංගල්‍යය මේ දිනවල හැමෝම කතාවෙන මාතෘකාවක්. ඉතින් මේ දෙපළගේ තවත් සුවිශේෂී දවසක ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,


May
22

කසුන් – මාධවීගේ Pre-Shoot එක

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඒ වගේම සමාජ මාධ්‍යයෙත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇය පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. කලා ලොවේ අමතක නොවන විවාහ මංගල්‍යයකින් යුුග දිවියට පිවිසුණු මාධවී සහ ඇගේ අත ගත් කසුන්ගේ Pre-Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. […]


May
21

කස්තුරිගෙන් සුන්දර Photoshoot එකක්

Generic placeholder image

කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ඇය නිරූපණයටත් ඉතාමත් දක්ෂයි. නිරූපණ ක්ෂේත්‍රයටත් ඇය මේ වන විට නැතුවම බැරි කෙනෙක් වෙලා තියෙන්නේ. ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප […]


May
21

දමිත්‍රිගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

දමිත්‍රි සුභසිංහ කියන්නෙ රංගනයට වගේම නර්තනයටත් එක ලෙස දක්ෂතා පෙන්වන කෙනෙක්. පුංචි තිරයේ අහිංසකාවිය ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටිනවා. එවැනි මියුසික් වීඩියෝවක් සඳහා රූගත කිරීමක් අතර ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post