News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

දින 1001 ක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ සෞදි කාන්තා මානව හිමිකම් ක්‍රියාකාරිනිය

Generic placeholder image

2018 වසරේ මැයි මාසයේ දී සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය නිදහස් කර තිබෙනවා. 31 හැවිරිදි මෙම කාන්තාව සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් සටන් කල අයෙක් […]


Feb
12

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමු වෙයි

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ මුල් වරට හදුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල් වලින් සිදු කල DNA පරීක්ෂණය මගින් සොයා ගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර සදහන් කරන්නේ.


Feb
12

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

Generic placeholder image

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මිය යන විට ඒ මහතා 56 හැවිරිදි වියේ පසුවූවා. 1964 නොවැම්බර් මාසයේ 01 වෙනිදා උපන් ඒ මහතා කලාවට ප්‍රවේශ වී ඇත්තේ 1976 වසරේදී.


Feb
12

කිලෝමීටර් 50ක් ඇතුලත වාහන 100ක් අනතුරට ලක්වෙයි ( දර්ශන සහිතයි )

Generic placeholder image

අමෙරිකාවේ, ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ඇතුලත වාහන 100 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තව දුරටත් මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවද එරට ආරක්ෂක අංශ සදහන් කළා. හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමේ හේතුවක් […]


Feb
12

මාරක අනතුරකින් 12 හැවිරිදි පාසල් දැරියක් මරුට

Generic placeholder image

මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පාර හරහා ගමන් කරමින් සිටි මෙම දැරිය ලොරි රථයක ගැටී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ මෙම දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.


Feb
12

ජයලාල් රෝහණ මහතා අවසන් වරට පෙනී සිටි ජායා රූප කිහිපයක් ( photo )

Generic placeholder image

අභාවප්‍රාප්ත රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මිය යෑමට ප්‍රථම අවසන් වරට පෙනී සිටි ජායා රූප කිහිපයක් ඔහුගේ ගෝලයෙකු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් මුදා හැර තිබෙනවා. ඒ මහතා නායකත්වය සම්බන්ධ වැඩමුළුවක දේශනයක් පැවැත්වීමට සුදානමින් සිටි අවස්ථාවේ මෙම ජායා රූප කිහිපයට පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.


Feb
12

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 850 දෙනෙකු දිවයිනට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 580 දෙනකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා. අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල ගුවන් ගමන් 10 ක් මගින් මේ පිරිස මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.


Feb
12

මව සමග ඇති වූ සිත් තැවුලක් නිසා කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගත් 16 හැවිරිදි පාසල් සිසුවිය

Generic placeholder image

16 හැවිරිදි පාසල් සිසුවියක් මව සමග ඇති කරගත් සිත් තැවුලක් හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගෙන තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ අදාල පාසල් සිසුවිය සිය නිවසින් පාසල් යෑමට පැමිණ ඇති අතර අනතුරුව ඇය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පැන තිබෙන බවයි ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ. තලවකැලේ පොලසිය සිද්ධිය […]


Feb
12

චීනය, BBC ලෝක පුවත් විකාශනය තහනම් කරයි

Generic placeholder image

චීනය BBC ලෝක පුවත් විකාශනය තහනම් කර තිබෙනවා. ඒ අනුව චීනය තුල BBC රුපවාහිනී හා ගුවන් විදුලි විකාශන කටයුතු නතර වෙනු ඇති. චීනයේ කොරෝනා වසංගත තත්වය හා සුළු ජාතික උයිගුර්වරුන්ට පිලිබදව දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචනය කිරීමට කටයුතු කර තිබුණා.


Feb
12

වැලන්ටයින් දිනය වෙනුවෙන් ලැබිය හැකි පණිවුඩයක් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්

Generic placeholder image

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති බව පවසන පොලිසිය සදහන් කරන්නේ තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩ තුල ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස නැතිනම් යම් භාණ්ඩ […]


Feb
12

ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයින් 942 දෙනෙක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 942 දෙනෙක් වාර්තා වූ අතර මෙරටින් 900 ඉක්ම වූ ආසාදිතයින් වාර්තා වූ තෙවන දිනයයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 73 116 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 567 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර තවත් මරණ 04 ක් දිනයේ වාර්තා වීමත් සමග සමස්ත […]


Feb
12

මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ භූ චලනයක්

Generic placeholder image

මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම භූ චලනයක් සිදුව තිබෙනවා. අද අලුයම 4.53 ට මෙම භූ චලනය සිදුව ඇති අතර එය රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් සටහන් වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post