බ්‍රසීලයේ සැන්ටා කැටාරිනා ප්‍රාන්තයේ ප්‍රායියා ග්‍රැන්ඩේ නගරයේදී, මගීන් 21ක් රැගත් වායු බැලූනයක් ගුවනේදී ගිනිගෙන කඩා වැටී ඇත. මෙම අනතුරෙන් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙක් තුවාල ලබා ඇත. දැනට ලැබී ඇති වාර්තා වලට අනුව ගින්න ඇති වී ඇත්තේ බැලූනයේ බාස්කට් එකේ භාවිතා කළ බ්ලෝටෝච් උපකරණයකිනි. මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ වී ඇති […]
රෝග පිළිබඳව කතා කරද්දි දියවැඩියාවට විශේෂ අවධානයක් යොමු වෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. තවත් බොහෝ දෙනෙක් දියවැඩියාව සෑදීමේ සම්භාවීතාවකින් යුක්ත වෙනවා. ඒ අතරට තරමක් දුර්ලභ ආකාරයේ නව දියවැඩියා තත්ත්වයක් ලොවට අනාවරණය කිරීමට බටහිර වෛද්‍යවරු සමත් වී සිටිනවා. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ මෙම නව දියවැඩියා තත්ත්වය පස්වෙනි ගණයේ ( Type 5) දියවැඩියාව ලෙස නම් […]
2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජනවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. එය 2024 ට සාපේක්ෂ ව සියයට 90 ක වැඩිවීමක් බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාව 1987 සිට මේ දක්වා උපයා ගෙන ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න මුදලක් බව ජනපති අනුර කුමාර දිසානායක මෙහි දී ප්‍රකාශ කර […]
අතීත මානවයන් භාවිතා කරන ලද ආයුධ වර්ග මීට පෙර විවිධ අවස්ථාවලදී සොයාගෙන තිබුණද ලෝකයේ පැරණිතම අස්ථි කොටස් වලින් තැනූ ආයුධ ටැන්සානියාවේ ඔල්ඩුවයි ගෝර්ජ් (Olduvai Gorge) සොයා ගැනීමත් සමඟ ආදි මිනිසා සතුව තිබූ තාක්ෂණය පිළිබඳ පෙර පැවති මතවාදයන් වෙනස් කරලීමට මෙම සොයාගැනීම් හේතු වී තිබෙනවා.විශේෂයෙන්ම, මෙම උපකරණ නිපදවා ඇත්තේ අත් සහ පා වල ඇති තද අස්ථි […]
ක්‍රිකට් රජු බොයිකොට් ගේ වාර්තාවකටත් කිට්ටුයි. බංග්ලාදේශයට එරෙහිව අවසන් ටෙස්ට් තරඟයේ පන්දුවට පහර දීමට පිවිසෙන ඇන්ජෙලෝ මැතිව්ස් සිව අවසන් ටෙස්ට් තරඟයේදී ඉන්දීය සුපිරි පිතිකරු කිංග් කෝලි ගේ හා ඉන්දියාවේ ක්‍රිකට් දෙයියා ලෙසින් සැලකෙන සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තා බිඳ දමයිද යන්න සියළු දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ක්‍රිකට් ලොවේ රජු ලෙස සැලකෙන ශ්‍රීමත් ජෙෆ් බොයිකොට් ගේ වාර්තාවක් […]
ඔබ කවුරුත් අහලා තියෙන අනෝදා කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දැකගත හැකි ශාකයක්. මෙය කිලෝ ග්‍රෑම් 2.5 පමණ බරැති කොළ පැහැති වර්ණයෙන් යුක්ත ඉතා රසවත් පලතුරක්. ඒ වගේම මේ කටු අනෝදා ගෙඩි වලට පිළිකා සෛල නැසීමේ ගුණයක් තිබෙන බව ඔබ දැන සිටියාද? මෙහි පවතින මේ අද්විතීය ගුණය නිසාම මෙය රසායනික ඖෂධ භාවිතා නොකර පිිළිකා මර්දනය […]
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම චක්‍රය වන 2025 – 2027 තරඟාවලිය ආරම්භ කරමින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද උදෑසන 10 ට ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්. මේ පළමු තරඟයේදී යුගයක අවසානය සනිටුහන් කරමින් වසර 17ක කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ […]
අද උදෑසන පැවැත්වුණු කොළඹ මහ නගර සභාවේ මංගල සැසියේදී නව නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ජයග්‍රහණය කළාය. ඇය ඡන්ද 61ක් ලබාගනිමින් නගරාධිපති ධුරය හිමිකර ගත්තාය. විපක්ෂය නියෝජනය කළ රීසා සාරුක් මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව විය 54ක්. ඡන්දය රහස්‍ය ලෙසද? විවෘත ලෙසද? පැවැත්විය යුත්තේ යන්න තීරණය වටා දැඩි විවාදයක් ඇතිවී තිබුණද, […]
” මගෙ ආදර තාත්තා ” නමින් ප්‍රවීන සංගීතවේදී විජිත ජයරත්න , සිය කටුනායක , මාදුව නිවසෙහි දී 06/14 දින පස්වරුවේ එළි දැක්වීම සිදු කෙරුණි . මෙම ගීතය ගායන මෙන්ම සංගීත අධ්‍යක්ෂණය ද විජිත ජයරත්න විසින් සිදු කර තිබූ අතර , මෙම ගීතයේ ගේය පද රචනය දිලුක් සංජය මහතා විසින් […]
නව පරපුරේ සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියන් අතරින් සුන්දර මෙන්ම සරාගී නිරූපණ ශිල්පිණියක් තමයි ටීනා ශනෙල් කියන්නෙ..ඇයගේ නම ඇහුවම තරුණ පරපුරේ කා අතරත් ඇය ජනප්‍රියයි. කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරමින් පුවත් මවන ඇය තවත් අළුත්ම ඡායාරූප එකතුවක් ඇයගේ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා. සුදු පැහැති විලාසිතාවකින් සැරසිලා ඉන්න ඇයගේ සරාගී බවත් සුන්දරත්වයත් කැමරා කාචයේ සටහන් වුණේ […]
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා අයගේ උපන්දින සාදය පවත්වා තිබුණා. එයට කළා තරු රැසක් ද පායා තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනා ගත්තේ දිනක්ෂි ප්‍රියසාද් විසින්. දිනක්ෂි, රයිගම් ජනප්‍රිය නිළිය සම්මානය ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ විශිෂ්ඨ සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඇය ඇගේ රසිකයින්ට ස්තූති කරන්න අමතක කරෙත් නැ. මේ ඇය තැබූ අපූරු සටහන,