News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක යුග දිවියට

Generic placeholder image

චරිත් අසලංක ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙක්. ඔහු අද දින යුග දිවිය ඇරඹීමට නියමිතයි. ඔහු අතින්අත ගන්නා සුරූපිනිය නමින් කාවින්දිකා. පසුගිය නොවැම්බර් 28 දින මේ දෙදෙනාගේ විවාහ ලියාපදිංචිය සිදු වුණා. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .


May
28

යාළුවෝ එක්ක ලෝචනා ගිය ගමන

Generic placeholder image

කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි විනෝදශීලී චරිතයක්. සිනමාවේ හා ටෙලි තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. මෑතකදී පැවැත්වුණු ඇගේ උපන්දින සාදයට පවුලේ හිතවතුන් වගේම කලා ලොවේ ඇගේ මිතුරු මිතුරියන් සහභාගී වී සිටියා. පසුගියදා ලෝචනාට ඇගේ යහළුවන් මුනගැසී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප […]


May
28

කැන්ගරු දේශයේ ඉන්න කාවින්ද්‍යාට පෙම්වතා මතක් වෙලා?

Generic placeholder image

තමන්ටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් සමිතා මුදුන්කොටුව – අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය විදෙස්ගත වුනේ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න. තම නිවසේ තම පවුලත් එක්ක ජීවත් වුන කවින්ද්‍යා විදෙස් රටක මේ ගත වන දින කීහිපය ටිකක් පාළුවෙන් ගත කරන බව ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා. පසුගිය […]


May
28

ඒක යුද්ධයක් වගේ වැඩක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී මේ දිනවල පුංචි පුතුගේ සුරතල් බලමින් කාලය ගත කරනවා. ඔහු නිතර නිතර පුතු ජේඩ්න්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරනවා. ජේඩ්න් පසුගිය සතියේ සිය පළමු උපන්දිනය සැමරුවා. උපන්දිනයෙන් පස්සේ ජේඩ්න් අම්මයි තාත්තයි එක්ක කොණ්ඩේ කපන්න ගිහින් තිබුණා. එහි ඡායාරූප සජිත සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් අමතක කලේ නෑ.


May
27

කාලෙකින් පස්සේ පරණ යාළුවෙක් මුණගැහුණු සුජානි

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ වර්ථමානයේ රංගන ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක්. ඇය නිතර නිතර ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන නිසා සමාජ මාධ්‍ය තුලත් ඇය ඉතා ජනප්‍රියයි. පසු ගිය දිනක සුජානිට ඇගේ පරණ යාළුවෙක් මුණගැහිලා තිබුණා. ඉතින් මේ දෙදෙනා එදින කෑමට එළියට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.


May
27

ධනංජය ද සිල්වා බිරිද හා දියණිය ගැන කියන කතාව

Generic placeholder image

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා . ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ. ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ . ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා . මෑතකදී ධනංජය ඔහුගේ පවුල ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ තම බිරිද […]


May
27

කාංචනා අනුරාධිව සොයාගෙන ආ පුංචි රසිකයා

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගේ වයස් සීමාවක් නෑ. කාංචනා මේ දවස්වල එලිමහන් ප්‍රසංග නිසාම ගොඩාක් කාර්යයබහුලයි. පසුගිය දා ඇය තිස්සමහරාමයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබුණා. එහිදී පුංචි දරුවෙක්ගෙන් ලැබුණු සමරු සටහනක් ඇය ඇගේ සමාජ මාධ්‍යට […]


May
26

22 වන විවාහ සංවත්සරය සැමරූ කමල් අද්දරආරච්චි

Generic placeholder image

කමල් අද්දරආරච්චි කියන්නේ රිදී තිරයේ වෙනස්ම ආකාරයේ චරිත නිරූපණය කල දක්ෂ රංගන ශිල්පියෙක් . ඔහු රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් දක්ෂයි . පසුගිය 24 වන දා කමල් සහ ඔහුගේ බිරිද අනුරාණිගේ 22 වන විවාහ සංවත්සරය යෙදී තිබුණා. මෙදින ඔවුන් තම දරුවන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා . එහිදී කේක් කපා විවාහ සංවත්සරය සමරන්නත් කමල් […]


May
26

මෙල්බන් නගරයේ මතක එකතු කරන ශලනි තාරකා

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය මේ දවස් වල ප්‍රසංගයකට සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්න බව ඔබ දන්නවා ඇති . ප්‍රසංගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඇය ඇවිදින්න ගිහින් තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් ශලනි තම සමාජ මාධ්‍යට පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .


May
26

චුලක්ෂි රණතුංග කොහෙද මේ ගිහින් තියෙන්නේ …

Generic placeholder image

චුලක්ෂි රණතුංග කියන්නේ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම නිලියක්. ඇගේ සරාගී රූසපුව නිසාම ඇය නිතර ප්‍රේක්ෂක අවධානයට ලක් වෙනවා . චුලක්ෂි සිනමා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය තුලත් ඉතා ජනප්‍රියයි . ඒ ඇය නිතර පල කරන ඡායාරූප නිසාය. චුලක්ෂි පසුගිය දිනක උත්සව අවස්ථාවකට සහභාගී වෙලා තිබුණා. එයට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්පිනියන් රැසක් සහභාගී වෙලා තිබුණා. […]


May
25

ඕස්ට්‍රේලියාද? නැත්නම් නවසීලන්තයද?

Generic placeholder image

අතුල අදිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරී ඇයටම ආවේණික හඩකින් රසිකයින් වෙත සමීප වී සිටිනවා. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඒ ඇය තබන ආදරය හා විරහව වගේ පොදු සටහන් නිසායි. කවින්ද්‍යා පසුගියදා විදෙස්ගත වුණා. ඇය ගුවන්තොටුපොළේ සිටි ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් සටහන් කර තිබුණේ ඇය ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට යන බවත් ඇය […]


May
25

පවුලේ අය එක්ක ජීවිතේ සතුටින් ගෙවන සාරංග කියන කතාව

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. ජීවිතේ කාලයක් සබදතා ගැන ගැටළු එක්ක ජීවත් වුණු සාරංග විවාහයෙන් පසු සතුටින් සතුටින් විනෝදයෙන් ආදරයෙන් කාලය ගත කරනවා . ඒ බව ඔහුගේ […]


News Articles
Latest Videos
Most Popular Post