News Line| Off Air
Generic placeholder image

May
30

සනුක – වින්ඩිගේ ආදරේ…

Generic placeholder image

පසුගිය වසරේ ‌අගදී කලා පවුල් දෙකක ජනප්‍රිය ගායන ශිල්පී දෙපළක් වන සනුක සහ වින්ඩිට මංගල සීනු හැඩවුණා. විවාහයට පෙර සිටම මොවුන් දෙපළ පිළිබදව කතාබහ ඇතිවුණේ අන්තර් ජාතිකව ජනප්‍රිය වුණු අයියෝ සාමී ගීතය හරහායි. පසුගිය දිනවල විදේශගත ප්‍රසංග නිසා කාර්යබහුල වුණු මේ යුවළ මේ දිනවල නම් ලංකාවට පැමිණ සිටිනවා. මොවුන් දෙදෙනා පසුගියදා විවාහ උත්සවයකට සහභාගීවී ලබාගත් […]


May
30

ක්‍රිකට් තරු ගොන්නක් පෑයු චරිත් අසලංකගේ මංගල දිනය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය ඊයේ පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඔහු අතිනත ගත් සුරූපිණිය නම්න් කවින්දිකා. චරිත්ගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වෙලා සිටියා. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,


May
29

උපන්දිනයට චාමික කරුණාරත්නව පුදුමකළ අමුත්තිය?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. අද ඔහුගේ උපන්දිනය ‌යෙදී තිබෙනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරිම් කිහිපයක් ලැබී තිබුණා. ඒ වගේම ටිකක් විශේෂ පුදුම කිරීමකුත් තිබුණා. ඒ තරුණියක් චාමික වෙනුවෙන්ම හදපු කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට පැමිණීමයි. ඇය ඔහුගේ හිතවත් […]


May
29

ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක යුග දිවියට

Generic placeholder image

චරිත් අසලංක ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙක්. ඔහු අද දින යුග දිවිය ඇරඹීමට නියමිතයි. ඔහු අතින්අත ගන්නා සුරූපිනිය නමින් කාවින්දිකා. පසුගිය නොවැම්බර් 28 දින මේ දෙදෙනාගේ විවාහ ලියාපදිංචිය සිදු වුණා. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .


May
28

යාළුවෝ එක්ක ලෝචනා ගිය ගමන

Generic placeholder image

කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි විනෝදශීලී චරිතයක්. සිනමාවේ හා ටෙලි තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. මෑතකදී පැවැත්වුණු ඇගේ උපන්දින සාදයට පවුලේ හිතවතුන් වගේම කලා ලොවේ ඇගේ මිතුරු මිතුරියන් සහභාගී වී සිටියා. පසුගියදා ලෝචනාට ඇගේ යහළුවන් මුනගැසී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප […]


May
28

කැන්ගරු දේශයේ ඉන්න කාවින්ද්‍යාට පෙම්වතා මතක් වෙලා?

Generic placeholder image

තමන්ටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් සමිතා මුදුන්කොටුව – අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය විදෙස්ගත වුනේ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න. තම නිවසේ තම පවුලත් එක්ක ජීවත් වුන කවින්ද්‍යා විදෙස් රටක මේ ගත වන දින කීහිපය ටිකක් පාළුවෙන් ගත කරන බව ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා. පසුගිය […]


May
28

ඒක යුද්ධයක් වගේ වැඩක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී මේ දිනවල පුංචි පුතුගේ සුරතල් බලමින් කාලය ගත කරනවා. ඔහු නිතර නිතර පුතු ජේඩ්න්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරනවා. ජේඩ්න් පසුගිය සතියේ සිය පළමු උපන්දිනය සැමරුවා. උපන්දිනයෙන් පස්සේ ජේඩ්න් අම්මයි තාත්තයි එක්ක කොණ්ඩේ කපන්න ගිහින් තිබුණා. එහි ඡායාරූප සජිත සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් අමතක කලේ නෑ.


May
27

කාලෙකින් පස්සේ පරණ යාළුවෙක් මුණගැහුණු සුජානි

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ වර්ථමානයේ රංගන ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක්. ඇය නිතර නිතර ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන නිසා සමාජ මාධ්‍ය තුලත් ඇය ඉතා ජනප්‍රියයි. පසු ගිය දිනක සුජානිට ඇගේ පරණ යාළුවෙක් මුණගැහිලා තිබුණා. ඉතින් මේ දෙදෙනා එදින කෑමට එළියට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.


May
27

ධනංජය ද සිල්වා බිරිද හා දියණිය ගැන කියන කතාව

Generic placeholder image

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා . ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ. ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ . ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා . මෑතකදී ධනංජය ඔහුගේ පවුල ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ තම බිරිද […]


May
27

කාංචනා අනුරාධිව සොයාගෙන ආ පුංචි රසිකයා

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගේ වයස් සීමාවක් නෑ. කාංචනා මේ දවස්වල එලිමහන් ප්‍රසංග නිසාම ගොඩාක් කාර්යයබහුලයි. පසුගිය දා ඇය තිස්සමහරාමයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබුණා. එහිදී පුංචි දරුවෙක්ගෙන් ලැබුණු සමරු සටහනක් ඇය ඇගේ සමාජ මාධ්‍යට […]


May
26

22 වන විවාහ සංවත්සරය සැමරූ කමල් අද්දරආරච්චි

Generic placeholder image

කමල් අද්දරආරච්චි කියන්නේ රිදී තිරයේ වෙනස්ම ආකාරයේ චරිත නිරූපණය කල දක්ෂ රංගන ශිල්පියෙක් . ඔහු රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් දක්ෂයි . පසුගිය 24 වන දා කමල් සහ ඔහුගේ බිරිද අනුරාණිගේ 22 වන විවාහ සංවත්සරය යෙදී තිබුණා. මෙදින ඔවුන් තම දරුවන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා . එහිදී කේක් කපා විවාහ සංවත්සරය සමරන්නත් කමල් […]


May
26

මෙල්බන් නගරයේ මතක එකතු කරන ශලනි තාරකා

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය මේ දවස් වල ප්‍රසංගයකට සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්න බව ඔබ දන්නවා ඇති . ප්‍රසංගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඇය ඇවිදින්න ගිහින් තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් ශලනි තම සමාජ මාධ්‍යට පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post