News Line| Off Air
Generic placeholder image

May
26

චුලක්ෂි රණතුංග කොහෙද මේ ගිහින් තියෙන්නේ …

Generic placeholder image

චුලක්ෂි රණතුංග කියන්නේ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම නිලියක්. ඇගේ සරාගී රූසපුව නිසාම ඇය නිතර ප්‍රේක්ෂක අවධානයට ලක් වෙනවා . චුලක්ෂි සිනමා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය තුලත් ඉතා ජනප්‍රියයි . ඒ ඇය නිතර පල කරන ඡායාරූප නිසාය. චුලක්ෂි පසුගිය දිනක උත්සව අවස්ථාවකට සහභාගී වෙලා තිබුණා. එයට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්පිනියන් රැසක් සහභාගී වෙලා තිබුණා. […]


May
25

ඕස්ට්‍රේලියාද? නැත්නම් නවසීලන්තයද?

Generic placeholder image

අතුල අදිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරී ඇයටම ආවේණික හඩකින් රසිකයින් වෙත සමීප වී සිටිනවා. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඒ ඇය තබන ආදරය හා විරහව වගේ පොදු සටහන් නිසායි. කවින්ද්‍යා පසුගියදා විදෙස්ගත වුණා. ඇය ගුවන්තොටුපොළේ සිටි ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් සටහන් කර තිබුණේ ඇය ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට යන බවත් ඇය […]


May
25

පවුලේ අය එක්ක ජීවිතේ සතුටින් ගෙවන සාරංග කියන කතාව

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. ජීවිතේ කාලයක් සබදතා ගැන ගැටළු එක්ක ජීවත් වුණු සාරංග විවාහයෙන් පසු සතුටින් සතුටින් විනෝදයෙන් ආදරයෙන් කාලය ගත කරනවා . ඒ බව ඔහුගේ […]


May
25

තවමත් ඉවරයක් නැති ලෝචනාගේ උපන්දින සාදය

Generic placeholder image

කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි පසුගියදා සිය උපන්දිනය සැමරූ බව සියත 24 බලන ඔබ දන්නවා ඇතී. කලා ලෝකයේ සමීපතමයන් සමග උපන්දින සැමරූ උපන්දින සාදයේ ඡායාරූ අපි ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම ඇය සිය සමීපතම ඥාතීන් සමගත් උපන්දිනය සමරා තිබුණා. ඇය එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කලේ නෑ. එම ඡායරූප […]


May
24

නැකතට වැඩ පටන් ගත්ත වස්ති අනුෂ්ක

Generic placeholder image

අනුෂක් උදාන කියූ සැණින් අප කාටත් මතක් වෙන්නේ වස්ති ප්‍රොඩක්ෂන් තමයි. පසුගිය දවස්වල වස්ති රෙස්ටෝරන්ට් ගැන ද වැඩි කතාබහකට ලක් වුණා . පසු ගිය වකවානුවෙ මෙන්ම මේ දවස්වලත් අනුෂ්ක සහ දුලාජ් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්යය බහුලයි . කෙසේ වෙතත් අනුෂ්ක ලද විවේක කාලයකදී ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ සටහනකුත් සමගයි . සුභ […]


May
24

වෙනස්ම ආකාරයේ මනාලියක් වූ අමන්දා

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ කාලයෙන් කාලයට එක්වන විවිධ නිර්මාණයන් නිසා නිරූපිකාවන්ටත් ඇති වෙනනේ වෙනස්ම ආකාරයේ ආකර්ශනයක් නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන ඇය නමින් අමන්දා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුරංගනාවියක් සේ හැඩවී සිටි ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඇය එලෙස හැඩවී සිටියේ මනාලියක් ලෙසයි. එම ඡායාරූප පහතින් බලන්න,


May
24

ධනංජය සිරිවර්ධනගේ උපන්දින සැමරුම

Generic placeholder image

පසුගියදා ‌දක්ෂ රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන සිය උපන්දිනය සැමරුවා. රංගන ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂකවර‌යෙක්, නිවේදකයෙක් ලෙසත් මොහු කටයුතු කරනවා. උපන්දිනය වෙනුවෙන් ධනංජයට අපුරු කේක් නිර්මාණයක් ලැබී තිබුණා. අධ්‍යක්ෂකවරයෙක් ලෙස මේ වන විට ජනප්‍රිය මොහුට ලැබි තිබුණු කේක් නිර්මාණය අධ්‍යක්ෂණය‌‌ට සමීපයි. එම කේක් නිර්මාණයත් සමග ඔහු ලබාගත් ඡායරූප ඔහු සමාජ මාධ්‍යයේ තබා තිබුණේ සටහනකුත් සමගයි. එම […]


May
23

Fairyගේ මසක ඕස්ට්‍රේලියන් ගමන

Generic placeholder image

නව පරපුරේ ගායන ශල්පීන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ඇය නමින් අභිෂේකා විමලවීරයි. ඇගේ කවරාකාරයේ ගීතයක් වුවත් රසිකයින් වැළදගන්නේ ඉතා ආදරයෙන්. පසුගිය දිනවල අභිෂේකා ඕස්ට්‍රේලියනු සංචාරයක නිරතව සිටියා. ඒ ටී.එම් ජයරත්නයන් සමග ප්‍රසංග මාලාවක් සදහායි. අභිශේකාගේ මෙම ඕස්ට්‍රේලියානු සංචාරයට ඇගේ දියණිය වන ෆෙයිරිත් සම්බන්ධවී තිබුණා. එහිදී ගත් ඡායාරූප සහ ෆෙයිරිගේ ඕස්ට්‍රේලියානු සංචාරය ගැනත් අපුරු සටහනක් […]


May
23

පුංචි ක්‍රිෂාර්යාගේ උපන්දින සාදයේ නොදුටු ඡායාරූ

Generic placeholder image

පසුගිය 17වන දින ප්‍රියසාද් පවුලට ඉතා විශේෂ දිනයක්. ඒ එහි සාමාජිකයින් දෙදෙනෙකුගේම උපන්දින නිසා. ඒ ප්‍රියසාද් පවුලේ මව වන ශ්‍රියානි ප්‍රියසාද් සහ පුංචිම සාමාජිකයා වන ශේෂාද්‍රිගේ සහ ක්‍රිෂාන්ගේ දියණිය වන ක්‍රිෂාර්යාගෛ් උපන්දිනය එදින වීමයි. පුංචි ක්‍රිෂාර්යාගේ සාදය පැවැත්වුණේ පසුගිය 20වනදා. ප්‍රියසාද් පවුලේ සියළුදෙනා වගේම හිතවතුන් ඒ වගේම කලා තරු තිහිපදෙනෙක්ද මේ සදහා සහභාගී වෙලා තිබුණා. […]


May
23

සජිතගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පසුගියදා ඇන්තනී පවුලේ බාලම සාමාජිකයා වන ජේඩ්න් සිය පළමුවන උපන්දිනය සැමරුවා.ඔහු සජිත ඇන්තනීගේ පුංචි පුතායි. පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සජිත ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පුංචි ජේඩ්න්ගේ උපන්දින සැමරුමට සජිතගේ වැඩිමහල් සොයුරිය මාධවී ඇන්තනී වගේම ඇයගේ පෙම්වතා වන කසුන් මහේන්ද්‍රත් සහභාගී වී තිබුණා. උපන්දින සාදයේදී ගත් ඡායාරූප මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමේ පළ […]


May
22

මීට වැඩිය ලෝකයක් තියෙයිද? හැම දුවෙකුටම මම ආදරෙයි

Generic placeholder image

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අප හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් . ඇය අප හදුනගත්තේ ටෙලි තිරය ඔස්සේය. ඇයගේ දියණිය සිවේතා ගැනත් සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. නිල්මිණි තෙන්නකෝන්ට දියණියක් ඉන්න නිසා ඇය දියණියන්ට ගොඩාක් කැමති කියලයි අපට දැනගන්න ලැබුණේ. මෑතකදී නිල්මිණි පුංචි දියණියකගේ උපන්දින සාදයකට සහභාගී වෙලා තිබුණා. එහිදී රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුමගේ දියණියත් […]


May
22

චන්න – ගයත්‍රි‌ගේ දියණිය මලීෂාගේ Preshoot ඡායාරූ

Generic placeholder image

චන්න – ගයත්‍රීගේ වැඩිමහල් දියණිය මලීෂා විවාහ ගිවිසගෙන සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇතී. විවාහ ගිවිසගැනීමත් සමග ඇය දෙමව්පියන් ‌වගේම කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.පසුගිය දිනවල ඈ මෙන්ම ඇගේ පෙම්වතා ගැනත් විවිධ කතා හුවමාරු වුණා. පසුගිය දිනය අපි සියත 24 හරහා ඇගේ Preshoot ඡායාරූ කිහිපයක් ශබ වෙත ගෙන ආවා. මේ එලෙස ඔවුන් දෙදෙනා සිදුකළ තවත් Preshoot […]


News Articles
Latest Videos
Most Popular Post