නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනවිට නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය වර්තමානයේ නැවතත් කතාබහට ලක්වුණා. සමාජ මාධ්‍යයෙත් ජනප්‍රිය ඇය මෑතකදී සංවේදී සටහනක් පළ කර තිබුණා. ඒ ඇයට අත්විදීමට සිදුවූ අමිහිරි සිදුවීම් නිසා විය හැකියි. එම සටහන පහතින් බලන්න,
චතූ රාජපක්ෂ කියන්නේ මෙරට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පස්සේ චතූට ප්‍රේක්ෂක ආකර්ශනය වැඩි වෙලා තියෙන බව ඔබ දන්නවා නේ . කොහොම වුණත් විවාහයට කලින් නම් ඇය හිතන් හිටියේ ඇගෙ සැමියා ඇගේ වැඩවලට අවසර දෙන එකක් නෑ කියලාලු. චතුගේ ආදර සැමියාගෙන් රංගනයට තහංචි වැටුණෙ නෑ කියල තමයි අය කියන්නේ . මේ දෙන්නා විවාහයෙන් පස්සේ ඉතාම […]
ශිරෝෂී රොමේෂිකා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇය පිළිබද මෑතකදී නැවතත් කතාබහට ලක් වුණේ ඇය මුහුන දුන් රිය අනතුරත් සමගයි. මේ දිනවල ඇය කලා කටයුතු වලින් මදක් ඈත්වී සිටියත් සමාජ මාධ්‍යය වල නම් ඇය අතිශය ජනප්‍රියයි. ඇය මෑතකදී සරාගී සාරි විලාසිවකින් සැරසී සිටින ඡායාරූ කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ අපූරු සටහක් සමග එම […]
සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා පසුගියදා ඇගේ 76වන උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් කලාකරුවන් බොහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍යයේ උපන්දින සුබ පැතුම් එක් කර තිබුණා. ඒ වගේම ඇය වෙනුවෙන් උපන්දිනයේදීම පැවති විශේෂ අවස්ථාවකදි එහි පැමිණි කලාකරුවන් ඇගේ උපන්දිනයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා. ඒ සදහා සංගීතා වීරරත්න, දුලීකා මාරපන සහ ප්‍රීති රන්දෙණිය එක්ව තිබුණා. එහි […]
කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනකි . ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. මැයි 17 දින ප්‍රියසාද් පවුලේ අයට සුවිශෙෂි දවසක් . මේ පවුලේ සමාජිකයින් දෙදෙනෙක්ම මෙදා දින උපන්දිනය සැමරුවා. ඒ වෙන කවුරුත් නෙවෙයි . ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්යා හා ශිරානි ප්‍රියසාද් ය. මෙදින ප්‍රියසාද් පවුලම එකතු වෙලා මේ උපන්දින […]
පුංචි තිරයෙන් වගේම නිරූපණයෙනුත් ඔබ හමුවට එන ඇය ටනාෂා හතරසිංහ පසුගිය සමයේ ඇය පිළිබද කතාබහක් ඇතිවුණේ ඇයගේ මිත්තනියගේ දේපළ නඩුවක් සම්බන්ධව සිදුවූ කතාවක් නිසායි. ටනාෂා සමාජ මාධ්‍යයෙත් හරි ප්‍රසිද්ධයි. ඒ ඇය විටින් විට එහි තබනා සටහන් හා ඡායාරූප නිසායි. ටම් ඇය එලෙස සමාජ මාධ්‍යයට එක්කළ සුන්දර ඡායාරූ කිහිපයක්,
දගකාර කටකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂිගේ උපන්දිනය වෙනුවෙන් ඇය සිදුකළ ඡායාරූගත කිරීම සියත 24 බලන ඔබ දැනටමත් දැක ඇති. ලෝචනා පසුගියදා ඇගේ කලා ලෝකයේ මිතුරු මිතුරියන් සමග ඇගේ උපන්දින සාදයක් පවත්වා තිබුණා. එම සාදයේ ඡායාරූප ලෝචනා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් . ඒ වගේම ඔහු සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක් . ධනංජය නිතරම ඔහුගේ ඡායාරූප සමාජමාධ්‍යට පල කරනවා . මෑතකදී ධනංජයට අළුත් යාළුවෙක් මුණ ගැහිලා තිබුණා. ඒ අලියෙක්. ධනංජය අලියෙක් එක්ක ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසයි.
කාංචනා අනුරාධි කියන්නේ නව යුගයේ දක්ෂ ගායන ශිල්පිනියක්. ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. ඇය සතු මිහිරි කටහඩ නිසාම ඇයට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. කාංචනා අනුරාධිට ලස්සන කටහඩක් වගේම ලස්සන රුවකුත් තිබෙන බව ඔබ කවුරුත් දන්නවානේ . ඒ නිසාම ගායනයටත් වඩා ඇය කා අතරත් ප්‍රසිද්ධයි . පසුගිය දා කාංචනා සුන්දර විලාසිතාවයකින් සැරසී සිටින ඡායාරූප […]
ගයත්‍රි ඩයස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය වෘත්තීය වශයෙන් රූපලාවාන්‍ය ශිල්පිනියක් . ඒ වගේම ඇය රූමත් දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් බවද සියත 24 බලන ඔබ කවුරුත් දන්නවා . මෑතකදී ගයත්‍රි ඩයස්ගෙ හා චන්න පෙරේරාගේ වැඩිමහල් දියණියවන මලීෂා විවාහ ගිවිසගත්තා. ගයත්‍රි පසුගිය දා ප්‍රසංගයකට සහභාගි වීම සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප […]
රියැලිටි තරගයකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ශිල්පියෙක් ලෙස සියව දෙනාගේ ආදරය දිනා සිටින ඔහු මලිත් පෙරේරා. ඕස්ට්‍රේලියාවේ සිටින ඔහු මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. පසුගියදා ඔහුගේ ප්‍රසංගයක්ද පැවැත්වුණා. මලිත් සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු පළ කරන විවිධ සටහන් නිසා වගේම ඒවාට ඔහු දක්වන ප්‍රතිචාර නිසායි. මලිත් මෑතකදී ඔහුගේ ඡායාරූපයක් සමග පෙම්වතිය පිළිබද සටහනක් […]
ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා ඒ කියන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ සහ ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ පළමු උපන්දිනය පසුගියදා සැමරුවා. විශේෂත්වය වන්නේ පුංචි දියණියගේ වගේම ඇගේ අත්තම්මා ඒ කියන්නේ ශේෂාද්‍රිගේ මව වන ප්‍රියසාද්ගේත් උපන්දිනය යෙදී තිබුුුණේ මෙදින වීමයි. ඒ වෙනුවෙන් පුංචි දියණිය සහ පවුගේ අයත් සමග ලස්සන Photoshoot එකක් කිරීමට මොවුන් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම […]