News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

බුවිනි දියලගොඩගේ උපන්දින සැමරුම

Generic placeholder image

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඇය සිය 30 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පැටව් දෙන්නා සහ පවුලේ ළගම හිතවතුන් සමග පුංචි සාදයක් පවත්වා තිබුණා. මෙවර උපන්දිනය ඇයට විශේෂයි. ඇයගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටවුන් දෙදෙනෙක් සිටිනවා. ඇය ආදරණීය සටහනක්ද සමගින් එමි ඡායාරූප […]


May
12

නෙහාරාගේ පුංචි දියණියගේ මාස හයේ උපන්දිනය

Generic placeholder image

නෙහාරා පීරිස් ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දූවරු දෙන්නේක්ගේ අම්මා කෙනෙක්. මේ දවස්වල නෙහාරාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඇයගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි. මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් නෙහාරාගේ සමාජ මාධ්‍ය පිරිලා . දැන් ඇයගේ පුංචි දෝණිට මාස […]


May
12

සංගීත්-දිනීගේ විශේෂ දවසක ගත්ත ආදරණීය ඡායාරූපයක් එළියට

Generic placeholder image

සංගීත් – දිනී කියන්නේ කලා ලොවේ මෑත කාලයේ වැඩි කතා බහට ලක් වූ පෙම් යුවලක් . සංගීත් මෑතකදී දිනි එක්ක ගත් අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී ගත් පලවෙනි ඡායාරූපයයි .


May
12

කාවින්ද්‍යා අධිකාරි මල්ලි ගැන කියපු කතාව

Generic placeholder image

කාවින්ද්‍යා අධිකාරි ගැන ඔබට අමුතු හදුන්වාදීමක් අවශ්‍යය නෑ. අපි මේ කියන්න යන්නේ අක්කා මල්ලි බැදීම ගැන. අක්කා – මල්ලි කියන්නේ අපූරු බැදීමක් නේ . කාවිනද්‍යා කියන්නෙත් බැදීම් එක්ක අතිශය සංවේදී චරිතයක් . එයාට එයාගේ මල්ලි ලොකු හයියක් ලූ. ඒ නිසා මේ ලෝකේ වාසනාවන්තම අක්කා එයා කියල තමයි කවී කියන්නේ . පසුගිය දිනක ඇය මල්ලි එක්ක […]


May
11

ඉෂාරා සදමිණිට හදිසියේ හමුවුණු අමුත්තා

Generic placeholder image

ඉෂාර සදමිණි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් . ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. මේ දෙදෙනාට හුරතල් දෝණියෙක් ඉන්නවා . ඉෂාරා පසුගිය දවස්වල සැමියා හා දෝණි එක්ක විදෙස්ගත වුණා ඔබ කවුරුත් දන්නවා ඇති. ඔවුන් ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටයි . සිඩ්නි නගරයේ විශේෂ තැන්වලට ඇවිදින්න යන ඉෂාරා එහිදී ගන්නා ඡායාරූප සමාජ […]


May
11

අලුතින් ලියවුණු මාධවී – කසුන්ගේ ආදරය

Generic placeholder image

මාධවි – කසුන් ඔබට නුහුරු නම් දෙකක් නම් නොවේ . මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය කාටත් රහසක් නොවේ. මේ නිසාම මොවුන් දෙදෙනා පසුගිය දිනවල බොහො කතාබහකට ලක් වුණා. “ප්‍රේමයට සීමාවක් නෑනේ” මාධවී – කසුන් සුසංයෝගයෙන් හැදුණු අලුත් ගීත නිර්මාණයක් . මේ ගීතයේ රූපරචනය අධ්‍යක්ෂනය කලේ කසුන්. මේ ගීතයේ රූප රචනා රූගත කරන අතරවාරයේ කසුන් – මාධවී […]


May
11

අම්මාටයි තාත්තටයි වඩා දැන් එයා තමයි ජනප්‍රියම

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා. නමුත් දැන් සාරංග – දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි. මේ දෙදෙනා කලා කටයුතුවල කොච්චර කාර්යබහුල වුණත් චූටි සාරන්‍යා එක්ක කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ. ඒ වගේම සාරන්‍යාගේ දග […]


May
10

එඩ්වට් ජයකොඩිගේ පුත් චන්දීප ජයකොඩි කැලිෆෝනියාවේ ඇවිදින්න ගිහින්?

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වට් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශිනීගේ පුතණුවන් වන චන්දීප ජයකොඩි ගැන ඔබ කවුරුත් දන්නවා . ඔහු පසුගිය වසරේ විවාහ වු අතර විවාහයෙන් පසුව තම බිරිද සමග කැනඩාවට පදිංචියට ගියා. නමුත් මේ දිනවල මේ යුවල ඉන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා වේ. මොවුන් එහි විශේෂ ස්ථාන රැසකට ගිහින් තිබුණා . එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ […]


May
10

අවිශ්ක – සයුරිගේ Homecoming ඡායාරූප මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ . ඔහු පසුගියදා යුග දිවියට පිවිසි බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. අවිශ්ක අත ගත් රුවැත්තිය සයුරි යි. මේ දෙදෙනාගේ Homecoming ඡායාරූප සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා . එම ඡායාරූප පහතින් .


May
10

නලීන් පෙරේරාගේ දෝණි හස්බන්ඩ්ගේ උපන්දිනයට දුන්නු Surprise එක

Generic placeholder image

මේරියන් නායක නලීන් පෙරේරාගේ දියණිය තමයි ස්වේතා කියන්නේ.ඇය පසුගිය වසරේ විවාහ වුණු බව ඔබ කවුරුත් දන්නවා . ඇය දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තම සැමියා එක්කයි. ඊයේ ඇගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය යෙදී තිබුණා. ස්වේතා තම සැමියාගේ උපන්දිනය කේක් එකක් කපලා සමරන්න අමතක කලේ නෑ. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබූණා. එම […]


May
9

චන්න-ගයත්‍රිගේ ආදරණීය දියණිය මලිෂාගේ Preshoot ඡායාරූප

Generic placeholder image

මලීෂා පෙරේරා ගැන ඔබ කවුරුත් දන්නවා . ඇය චන්න – ගයත්‍රි යුවලගේ ලොකු දියණියයි. මලීෂා මෑතකදී විවාහ ගිවිසගත් බව අප ඔබට කිව්වා නේ . ඒ සමගම ඇයයි අම්මයි තාත්තයි තරමට කතාබහට ලක් වන තාරකාවන් වෙලා. පසුගිය දිනවල මලීෂා ගැන හා ඇයගේ විවාහය ගැන විවධ කතා අහන්න ලැබුණා . මේ දෙදෙනාගේ විවාහයත් ලගදීම කෙරෙන බවයි ආරංචිය. […]


May
9

කලා ලෝකයෙ මිතුරන් හා එක්ව ශලිනි දුන් දන්සල

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂතාව හා ජනප්‍රියත්ව එකහා සමානව පවත්වාගෙන යන කෙනෙක්. කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ඇය මෙදාසැරේ වෙසක් පොහෝදින වෙනුවෙන් කලා ලෝකයේ ඇයගේ මිතුරන් හා එක්ව අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කර තිබුණා. ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා, ආශා රදිරිසංහ, තරින්දි ප්‍රනාන්දු වගේම ගීතිකා රාජපක්ෂත් මේ සදහා සහභාගී වී තිබුණා. පහත […]


News Articles
Latest Videos
Most Popular Post